ඇතුලට ඇවිත් බලන්ඩෝ....
සහෝදරවරුනි මගේ ලඟ තතියන PC එකේ එක දිගට පැය 4k විතර Game ගහනකොට keyboard එකේ keys stuck වෙනවා.
මන් ඒ keyboad එක වෙන port වලට ගහල බැලුවා, restart කර එත් වැඩ නෑ.
එත් ඒ keyboard එක වෙන ලැප් එකකට ගහලා බැලුවාම keyboard එකේ අර අවුල නෑ.
ඊට පස්සේ වෙන keyboard එකක් ගහල බැලුව PC එකට. එත් අර අවුල තියනවා.
පැය 3කට වගේ පස්සේ PC එක on කරාම අර අවුල නෑ.
1. මොකක්ද මචන්ලා මේ අවුල?
2. අවුල තියන්නේ PC එකේද? නැත්නම් Keyboard එකේද?
3. කොහොමද මේ අවුල fix කරගන්නේ?
plz දන්නා කෙනෙක් ඉන්නවනම් උදවුවක් දීගෙන යන්න. දන්නේ නැත්නම් Bump එකක්වත් දාන්න.