පට්ට මචන් මාරයි
කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා
same here 
පට්ට මචන් මාරයි
කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා
same here 
සප්ලයි එකක් වෙන වැඩවලට ගන්න නියමයි. මේකෙන් එන කරන්ට් එක මාර පිරිසිදුයි, පොඩිවත් අඩුවැඩිවීමක් නෑ කරන්ට් එකේ. අනික ඕවර්ලෝඩ් ප්රොටෙක්ෂන් නිසා එයා දෙන ඇම්පියර් ගානට වඩා පොඩ්ඩක් හරි අදින්න හැදුවොත්, එහෙම නැත්නම් ෂෝට් එකක් වුනොත් සෙනිකව ඕෆ් වෙනවා. උඹලත් මේකක් හදනවනම් කොළ කලු වයර් දෙක කෙලින්ම අමුණන්න එපා, ස්විච් එකක් දාල අමුනපල්ලා

මන් ඔෆිස් එකේ ඉන්න ගමන් දැම්මේ මචන්.. ඒකයි උනේ.. ඔය වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගනින්..same here
![]()

පට්ට මචන් මාරයි
කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා

bump
ස්තුතියි, හොඳ ප්රොජෙක්ට් එකක්.
bump
maru aaa
Watinawa

සප්ලයි එකක් වෙන වැඩවලට ගන්න නියමයි. මේකෙන් එන කරන්ට් එක මාර පිරිසිදුයි, පොඩිවත් අඩුවැඩිවීමක් නෑ කරන්ට් එකේ. අනික ඕවර්ලෝඩ් ප්රොටෙක්ෂන් නිසා එයා දෙන ඇම්පියර් ගානට වඩා පොඩ්ඩක් හරි අදින්න හැදුවොත්, එහෙම නැත්නම් ෂෝට් එකක් වුනොත් සෙනිකව ඕෆ් වෙනවා. උඹලත් මේකක් හදනවනම් කොළ කලු වයර් දෙක කෙලින්ම අමුණන්න එපා, ස්විච් එකක් දාල අමුනපල්ලා
pelak power supply wala pitipasse switch ekak enawa ne.a wage ekak thiyenawanam switch ekak danna oni na ne.nikanma amunuwata kamak na ne neda?

තව පොයින්ට් එකක්. මේකෙ + වගේම - අවුට්පුට් එකකුත් තියෙනවා. එතකොට +12 -12 දෙකට වයර් දෙකක් සම්බන්ධ කලොත් 24v ගන්න පුළුවන්. +12 -5 දෙකෙන් 17v ගන්න පුළුවන්. +3.3 -3.3 දෙකෙන් 6.5v විතර ගන්න පුළුවන්. ග්රවුන්ඩ් කියන්නෙ නියුට්රල් එක.
දම් පාට වයර් එකෙන්ද කොහෙද පවර් සප්ලයි එක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙද්දි 5v එනවා. ඒ කියන්නෙ කොළ වයර් එක ග්රවුන්ඩ් නොකර තියෙද්දිත්.
ade thanks machan.eka man denagena hitiye na.machan aniwa dummy loder ekak dannama onida ban?a nethath PS unit eka weda ne.voltage stable nathi wenne na neda?
dummy load eka awashyama na mn hithanne. mn nam use kale na ekak. awlak une na bn
පට්ට මචන් මාරයි
කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා

uba monatada ban use karanne?man CCTV camera walata supply denna ekak hadanna baluwe.camera bara ganak oken allanna puluwan wei ne
පට්ට මචන් මාරයි
කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා

bench supply ekak widiyata use kala
thawa audio equipment walata power denna use kala
camera bara ganak nam duwanna bari wei. ekata cctv power supply ekak ganna.
![]()