Computer Power Supply එක එදිනෙදා භාවිතයට යොදා ගමුද..?

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සප්ලයි එකක් වෙන වැඩවලට ගන්න නියමයි. මේකෙන් එන කරන්ට් එක මාර පිරිසිදුයි, පොඩිවත් අඩුවැඩිවීමක් නෑ කරන්ට් එකේ. අනික ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් නිසා එයා දෙන ඇම්පියර් ගානට වඩා පොඩ්ඩක් හරි අදින්න හැදුවොත්, එහෙම නැත්නම් ෂෝට් එකක් වුනොත් සෙනිකව ඕෆ් වෙනවා. උඹලත් මේකක් හදනවනම් කොළ කලු වයර් දෙක කෙලින්ම අමුණන්න එපා, ස්විච් එකක් දාල අමුනපල්ලා
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo

    ඔව් මචන්...ඒක වැඩිය හොදයි..:love:
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    පට්ට මචන් මාරයි
    කියන්න විදිහක් නැහැ මට මොන හුත්තක්වත් නොතේරුන නිසා

    මන් ඔෆිස් එකේ ඉන්න ගමන් දැම්මේ මචන්.. ඒකයි උනේ.. ඔය වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගනින්..:D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    සප්ලයි එකක් වෙන වැඩවලට ගන්න නියමයි. මේකෙන් එන කරන්ට් එක මාර පිරිසිදුයි, පොඩිවත් අඩුවැඩිවීමක් නෑ කරන්ට් එකේ. අනික ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් නිසා එයා දෙන ඇම්පියර් ගානට වඩා පොඩ්ඩක් හරි අදින්න හැදුවොත්, එහෙම නැත්නම් ෂෝට් එකක් වුනොත් සෙනිකව ඕෆ් වෙනවා. උඹලත් මේකක් හදනවනම් කොළ කලු වයර් දෙක කෙලින්ම අමුණන්න එපා, ස්විච් එකක් දාල අමුනපල්ලා

    pelak power supply wala pitipasse switch ekak enawa ne.a wage ekak thiyenawanam switch ekak danna oni na ne.nikanma amunuwata kamak na ne neda?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    pelak power supply wala pitipasse switch ekak enawa ne.a wage ekak thiyenawanam switch ekak danna oni na ne.nikanma amunuwata kamak na ne neda?

    හදිස්සියෙ ෂොට් වෙලා හෝ වැඩි කරන්ට් එකක් ඇදලා පවර් සප්ලයි එක ඕෆ් වුනොත් ආපහු ඔන් කරන්න බෑ කොළ වයර් එක ගැලෙව්වෙ නැත්නම්. අනිවාර්‍යෙන්ම කොළ වයර් එකට ස්විච් එකක් දාන්න. ඕන නම් පිටිපස්සෙ එකෙනුත් ඕෆ් කරන්න පුළුවන් නෙ කොහොමත්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තව පොයින්ට් එකක්. මේකෙ + වගේම - අවුට්පුට් එකකුත් තියෙනවා. එතකොට +12 -12 දෙකට වයර් දෙකක් සම්බන්ධ කලොත් 24v ගන්න පුළුවන්. +12 -5 දෙකෙන් 17v ගන්න පුළුවන්. +3.3 -3.3 දෙකෙන් 6.5v විතර ගන්න පුළුවන්. ග්‍රවුන්ඩ් කියන්නෙ නියුට්‍රල් එක. :yes:

    දම් පාට වයර් එකෙන්ද කොහෙද පවර් සප්ලයි එක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙද්දි 5v එනවා. ඒ කියන්නෙ කොළ වයර් එක ග්‍රවුන්ඩ් නොකර තියෙද්දිත්.
     
    • Like
    Reactions: pc kush

    ade thanks machan.eka man denagena hitiye na.machan aniwa dummy loder ekak dannama onida ban?a nethath PS unit eka weda ne.voltage stable nathi wenne na neda?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    uba monatada ban use karanne?man CCTV camera walata supply denna ekak hadanna baluwe.camera bara ganak oken allanna puluwan wei ne

    bench supply ekak widiyata use kala
    thawa audio equipment walata power denna use kala

    camera bara ganak nam duwanna bari wei. ekata cctv power supply ekak ganna.

    cctv-power-supply-500x500.png
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    bench supply ekak widiyata use kala
    thawa audio equipment walata power denna use kala

    camera bara ganak nam duwanna bari wei. ekata cctv power supply ekak ganna.

    cctv-power-supply-500x500.png

    meka machan ikmanata pichena case eka thiyenawa neda.ekai arakak use karanna kalpana kare.oya jathiye hoda ekak hoya ganna try ekak denna oni ehenam.