Computer Repairing Shop කරන අය

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    Computer Repairing Shop කරන අය OS install කරන Prices කොහොම ද?

    Windows XP - ?

    Windows Vista - ?

    Windows 7 - ?

    Windows 8 / 8.1 - ?

    Windows 10 - ?

    Shop Location - ?
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    maharagama salli one naha free softwareth dala denm free one akak games dala denm free
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    500 - 800. Location Bandarawela.

    මට ලැපක් අාවා හදන්න. ඒකට Win 8.1 දාළ තියෙන්නෙ රු. 4500 කට with eset 1850 virus guard. හෝමගමින් දාළ තියෙන්නෙ. පව් මචන් ගසා කනවා මිනිස්සුන්ව හොර කොපි ගහලත්.

    අපේ පැත්තෙ,

    xp - 450
    vista - දාන්නෙ නැහැ.
    7 - 650
    8.1 - 750
    10 - 850

    හොරණ.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mama danna thatamin ona ekak 700, 750 ta vada aduy, (samanaya gana)
    samaharu 800k gannava.
    godak thenvala 500y..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    මට ලැපක් අාවා හදන්න. ඒකට Win 8.1 දාළ තියෙන්නෙ රු. 4500 කට with eset 1850 virus guard. හෝමගමින් දාළ තියෙන්නෙ. පව් මචන් ගසා කනවා මිනිස්සුන්ව හොර කොපි ගහලත්.

    අපේ පැත්තෙ,

    xp - 450
    vista - දාන්නෙ නැහැ.
    7 - 650
    8.1 - 750
    10 - 850

    හොරණ.

    Ow ban.Me pattet innawa ahinsakayek apu gaman bellama galawana dial.Unge gawata itin dewani parata customer enawa boru.Mata Eset kadeta daanne 900ta.Format karanna awot 1000ta wadiya ganne na guard ekakin.