Computer Requirement to play 1080i videos smoothly

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    which i use to play HD videos..it has no problem playing 720p videos(MPEG-4/AVC1/AVC) with 1280 x720p resolution, but when it comes to 1080i videos(1280x800 resolution),the video will start lagging,freezing and video and audio will be out of sync at the beginning of playback
    hardware/requirements,as below

    මගේ P4 3.0 Ghz LGA socket
    512MB ram
    128 MB separate VGA
    windows xp sp3
    machine එකක්
    මම දැන් ලගදි HD video බලනකොට (AVI , MKV )
    video struck වෙනවනේ එස්සරනම් එහෙම උනේ නැහැ
    මම තියන හැම දෙයක්ම කරලා බැලුවා අලුතින් ප්ලයෙර් uninstall කරලා අපහු install කලා(KM ප්ලයෙර්,ළ,321 පල්යෙර්.. GOM...etc )
    මම machine එක format කරලා අලුතෙන්
    windows xp දැම්මා එත් අර අව්ල තාමත් තියනවා
    මගේ ram එක මදි ?

    help me
     
    which i use to play HD videos..it has no problem playing 720p videos(MPEG-4/AVC1/AVC) with 1280 x720p resolution, but when it comes to 1080i videos(1280x800 resolution),the video will start lagging,freezing and video and audio will be out of sync at the beginning of playback
    hardware/requirements,as below

    මගේ P4 3.0 Ghz LGA socket
    512MB ram
    128 MB separate VGA
    windows xp sp3
    machine එකක්
    මම දැන් ලගදි HD video බලනකොට (AVI , MKV )
    video struck වෙනවනේ එස්සරනම් එහෙම උනේ නැහැ
    මම තියන හැම දෙයක්ම කරලා බැලුවා අලුතින් ප්ලයෙර් uninstall කරලා අපහු install කලා(KM ප්ලයෙර්,ළ,321 පල්යෙර්.. GOM...etc )
    මම machine එක format කරලා අලුතෙන්
    windows xp දැම්මා එත් අර අව්ල තාමත් තියනවා
    මගේ ram එක මදි ?

    help me
    මචන්ලා මගේත් ඔය අවුල එන්නේ 321 player( media player classic)එකෙන් බලනකොට..
    මම කියනවට windows media player එකෙන් දාපන් සුපිරියට වැඩ කරයි...
    FLVඑකත් හොඳට වැඩ
    :):):)
     

    rapidtorrent

    Member
    Feb 24, 2012
    7
    1
    0
    HD VIDEOS

    ඔයාගෙ කම්පියුටර් එකේ HD VIDEOS විඩියෝ බලන්න කාර්යයක්ෂමතාව මදි. මටත් ඔය ප‍්‍රශ්නය තිබුණ මම ඊට CoreAVC,Spalsh Pro පාවිච්චි කලා වැඬේ හරි ගියා
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ohh

    ඔයාගෙ කම්පියුටර් එකේ HD VIDEOS විඩියෝ බලන්න කාර්යයක්ෂමතාව මදි. මටත් ඔය ප‍්‍රශ්නය තිබුණ මම ඊට CoreAVC,Spalsh Pro පාවිච්චි කලා වැඬේ හරි ගියා

    mokadda ban a kiwwe can u explain :oo:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    yah

    I think this computer can play them
    they are not too bad for 1080p...:eek:
    normally when a player playing 1080p videos ,it normally require 100-120MB...but it depends on the video(bit rate,FFS):):)

    ow ban anika mage machine 1ka kisi awlak ne essara mama HD video niyamata baluwa matath hitaganna baha mama windows media player 1kenuth try kala wadak une na
    meka gogakma wenne sinhala subtitle akka movie akak balanakota :(
     
    Last edited:

    HD චිත්‍රපටියක් බලන්න ඉතිං අපිට ටිකක් ලොකු මැශින් එකක් ඕනෙ සාමාන්‍යෙන්​
    මෙන්න මෙ වගෙ මැශින් එකක්​

    Processor: 2.4Ghz (dual core) or 3.5Ghz (single Core) processor.
    Graphics: Nvidia/ATi having bare minimum 256MB Video RAM and core clock 600Mhz.
    ඔය තියෙන්නෙ අවම එක හොදෙ!

    ඉතිං හැමෝටම ඔය වගෙ මැශින් නැ නෙ සමහර අයට Celeron, Atom, Pentium වගෙ පොසෙසර් තියෙන අයත් තාම ඉන්නවනෙ එ වගෙම හැමෝටම Graphic Card එකකුත් නැ
    ඔන්න එ වගෙ අයට මම ක්‍රමයක් කියලා දෙන්නම් HD බලන්න

    හරි එහෙනම් අවශ්‍ය කරන දෙවල් මෙතනින් බාගන්නකො
    1. KM Player

    හරි ඔය ප්ලෙයර් එකයි කොඩෙක් එකයි බාගත්ත නම් KM Player එක install කරගන්න
    next කිහිපයක් දුන්නම වැඩෙ හරි

    ඊට පස්සෙ Core AVC Pro එකත් Install කරගන්න එකට මම දිලා තියෙන email එකයි serial එකයි
    භාවිත කරලා වැඩෙ කරගන්න

    ඔන්න දැන් තමයි වැඩෙ පටන් ගන්න හදන්නෙ ඔය දෙකම Install කරලා ඉවර නම්
    KM Player එක open කර ගන්න

    ඊට පස්සෙ Player එකෙ උඩ Right Click කරලා එන Menu එකෙන් තොරන්න
    Options>Preferences
    ඊට පස්සෙ යන්න Video Processing වල General Tab එකට ගිහින් Condition කියන එක Disable කරන්න

    ඊට පස්සෙ යන්න​
    Filter Control> Source Filter එකෙ The Rest කියන ටැබ් එකට ගිහින් Matroska කියන එකට tick එක දාන්න​

    ඊට පස්සෙ Filter Control වලම තියෙන Decoder Usage එකෙ Internal Video Decoder කියන තැන ඔබන්න​
    ඊට පස්සෙ H.264 සහ AVC1 කියන තැන් වල තියෙන Tick අයින් කරන්න​

    ඊට පස්සෙ​
    Decoder Usage එකෙම තියෙන External Video Decoder කියන තැන ඔබන්නකො​

    Click කරන්න External Decoder Search කියන එක එතනින් එබුවම එන වින්ඩොව් එකෙන්​
    Add External Codec කියන එක ඔබලා​

    අර අපි මුලින්ම Install කරපු Core AVC එක ටියෙන තැනට ගිහින් CoreAVCDecoder.ax කියන file එක තෝරලා දෙන්න
    සාමාන්‍යෙන් තියෙන්නෙ මෙතන
    C:\Program Files\CoreCodec\CoreAVC Professional Edition\

    තොරල දුන්නට පස්සෙ මෙහෙම එනවා ඊට පස්සෙ දකුනු පැත්තෙ තියෙන H.264 සහ AVC1 කියන
    එවට tick දාන්න

    අන්තිම පියවර
    Filter Control>Decoder Usage>External Video Decoder වලට යන්න ආයෙමත්​
    ගිහින්​
    H.264 සහ AVC1 කියන තැනට *Core AVC Video Decoder කියන එක Select කරන්න​


    ඔන්න ඔක්කොම හරි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,156
    16,952
    113
    මචං මම HD videos බලන්නෙ Jet Audio plus VX 8.0 16 එකේ ..ඒකෙ 1080p 1080i 720p සුපිරියට වැඩ කරනවා..m2ts , mp4 , mkv ඔක්කොම වැඩ කරනවා...කොහොම උනත් Ram එක 1GB උනොත් වැඩිය හොදයි...:)