Computer Requirement to play 1080i videos smoothly

samirad

Active member
  • Aug 6, 2006
    872
    141
    43
    virus ekak hari malware ekak hindath slow wenna piluwan com eka..ethakota ram eka aduwen yanne video ekat..pdak virus check karapan
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් උබේ රැම් කාඩ් එකත් VGA එකත් මදි 1080p වීඩියෝස් බලන්ඩ. මට දන්න තරමින් ඔය වගේ වීඩියෝ එකක් Kmp එකේ ප්ලේ කරාම CD එකක් struck වෙනව වගේ යන්නෙ, VLC එකේ ප්ලේ කරාම විඩියෝ එක ස්ලෝ මෝශන් එකේ වැඩ කරන්නේ.