Computer Science උපාධිධාරයා
එක්තරා දුම්රියයක එකම අසුන් පෙළේ රුසියානුවෙකු, කියුබානුවෙකු, චීන ජාතිකයෙකු, ශ්රී ලාංකිකයෙකු හා Computer Science උපාධිධාරයෙකු ගමන් කළහ..
අතර මගදී "වොඩ්කා" බෝතලයක් සාක්කුවෙන් ගත් රුසියානුවා, ඉන් උගුරක් බී " අපි තමයි ලෝකයේ වැඩියෙන්ම වොඩ්කා හදන්නේ..අපේ හැම ගහක්, ගලක්, පඳුරක් ගානෙම වොඩ්කා.. අපිට කොච්චර වොඩ්කා තියෙනවද කිව්වොත් ලෝභ නැතුව විසි කරන්න පුළුවන්" කියා වොඩ්කා බෝතලය දුම්රියේ කවුළුවෙන් එළියට විසි කළේය...
ඉස්තරම්ම හවානා සුරුට්ටුවක් ගත් කියුබානුවා "අර ඔහේ වොඩ්කා ගැන කියපු එකමයි මට කියන්න තියෙන්නේ හවානා සුරුට්ටු වලට" කියා දුම් උගුරක් ඇද සුරුට්ටුව කවුළුවෙන් විසි කළේය..
ඊළඟට කථා කළේ චීන ජාතිකයාය.. ඉස්තරම්ම ෂැංහයි සුප් නූඩ්ල්ස් කෝප්පයක් අතට ගත් ඔහු " අන්න ඒකමයි මට මේවා ගැනත් කියන්න තියෙන්නේ" කියා එයද විසි කර දැම්මේය...
වැඩි කථා බහකින් තොරවම නැගී සිටි ශ්රී ලාංකිකයා, අර Computer Science උපාධිධාරය අල්ලා කවුළුවෙන් පිටතට විසි කළේය...

හොදද මන්දා…..
---ඉස්සුවේ මූනු පොතෙන්---
Nurse නෝනා
sex වලට කැමති නෑ
කෑම්පින්
•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•
Male Ear
ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ
Facebook_Chat
Date
Child Plans - ළමුන් පස්දෙනෙකුට
---ඉස්සුවේ මූනු පොතෙන්---
Nurse නෝනා
sex වලට කැමති නෑ
කෑම්පින්
•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•
Male Ear
ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ
Facebook_Chat
Date
Child Plans - ළමුන් පස්දෙනෙකුට