Computer Science degree ekk karanna baluwe

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,598
    7,665
    113
    Bsc specializing in cybersec තමා කරන්න ඕනා. ඊට අමතරව online රිසොස් වලින් බෙසික්/ඇඩ්වාන්ස් coding knowledge එක ගනින්. උඹ SE කෙනෙක් වෙන්න ඕන නෑ පෙන්ටෙස්ට කෙනෙක් වෙන්න. මම දන්න උන් ඩයල් කීපයක් ඉන්නවා SE නොවී සුපිරි පෙන්ටෙස්ටස්ලා වෙච්ච.

    අනික මෙතන ජෙප්පන්ට පුක දිදී වෙලාව කන්නෙ නැතුව ගිහින් මොනහරි දෙයක් ඉගෙන ගනින් පොන්ස්. උඹ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැ පොන්න personality එකක් පොන්න attitude එකක් තිබ්බොත්.
    උබ රෑට අහවල්වැඩේ කරද්දිත් අනුර එයිද දන්නෑ නෙහ් අනුර දිනයිද දන්නෑ කියල කියවෙනව ඇති නෙහ්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,329
    72,145
    113
    උබ රෑට අහවල්වැඩේ කරද්දිත් අනුර එයිද දන්නෑ නෙහ් අනුර දිනයිද දන්නෑ කියල කියවෙනව ඇති නෙහ්

    ඌට advice එකක් බන් දුන්නේ. ඌට ටැලන්ට් එක තියෙනවා. ඒත් ඌට හොඳ background/support group/mentor කෙනෙක් නෑ වගේ. මම දකින්නේ ඌ සෑහෙන්න මෙතන කාලේ කනවා වගේ. අපිනම් ඉතින් ඔය කාලේ පහු කලා. ඒ නිසා තමා ඌට ඒක කිව්වෙ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,167
    4,915
    113
    CS degree kara kiyala development ppuluwan wenne na bn . Degree just paper. Uba taniyama karana ekak tamai