මගේ යාලුවෙක් 2014 AL කරලා ඉන්න පොරක් ඉන්නවා. උ අාස Computer Science පැත්තට. උගේ Result වලට Government Uni වල Engineering යන්න පුලුවන්. ඒත් දැන් උට තියෙන ප්‍රශ්නේ Pera Computer Engineering ද UCSC ද....
මේ ගැන දන්න උන් කියපන් බලන්න මේ තුනෙන් කෝකද හොද කියලා ..
1. Computer Engineering @ University Of Peradeniya
2. University Of Colombo School Of Computer Science
3. IIT

මේ ගැන දන්න උන් කියපන් බලන්න මේ තුනෙන් කෝකද හොද කියලා ..

1. Computer Engineering @ University Of Peradeniya
2. University Of Colombo School Of Computer Science
3. IIT

Last edited: