එක එක field වලට වෙනස් නේද බන් .. engineering නං මොරටුව , managment නං ජ,පුර ද කොහෙද medicine,art නං පේර ද කොහෙද
මොරටුව හරි පේරා දෙකෙන් එකක් තෝරන්න වුනොත් අනිවා මොරටුව තොරපන්. විශේෂයෙන් computer වලට මොරටුව අයට ඩිමාන්ඩ් එක වැඩියි. හැබැයි පේරා ගියා කියල ජොබ් නැතිවෙන්නේ නෑ. ඔය දෙකේම අය කෙලින්ම software engineer post එකට ගන්නවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මොරටුව සහ පේරා දෙකේම ඉස්සෙල්ලම general course එකක් තියෙනවා. මෝරා නං semester එකක්. පේරා වල දෙකක්. ඕකෙන් ගන්න GPA එක අනුව තම තමන් කරන field එක තෝරන්නේ. මොරටුවේ computer වලට demand එක වැඩියි. ගොඩක් හොඳ GPA තියෙන එවුං computer තෝරනවා. ඉතිං තරගේ වැඩියි. උඹ පලවෙනි semester එක කෙල කරගත්තොත් computer කරන්ඩ වෙන්නේ නෑ. computer ම කරන්ඩ යන එකෙක්ට එහෙම වුනොත් සොරි තමා. පේරා වල එහෙම අවුලක් නෑ. එහෙ ගොඩක් එවුන් civil & elec කරන්නේ. GPA ගොඩක් අඩු එකෙක්ට වුනත් com කරන්ඩ පුළුවන්. ඒ නිසා මොරටුව යනවා නං හොඳට වැඩ කරන්ඩ කියපන්.
loweth 1st gov ekaOppsss.okath ahana deyakda bn![]()
1. UOP CSE mokda bn engineering
2. Othana private ekka compare krne kohomda bn government ekakloweth 1st gov eka
3. Peradeniye yna hambela yne na kiyne pawak special EPACK
Meka balapan http://www.davidbudden.com/media/degree_spectrum.png
Habai puthe pera test eken lakunu ganna ona.
1. Electronic
2. Electronic and electrical (mekanam sure na)
3. Computer eng
.
.
.
6 ta 7 ta wage thama civil thiyne itath pahalin mechanical and chemical thiyne
පේර තියෙන්නේ බන් computer engineering විතරයි මොරටුවේ තමයි computer science & engineering කියන එක තියෙන්නේ
Ekama degree eka macahan. But pera content eka paranai. Eth ekka baladi ucsc cs hodai. But hardware and software dekama hinda demand wade CE walata
පේර තියෙන්නේ electrical & electronic කියන එක මොරටුවේ තමා electronic , electrical course වෙන වෙනම තියෙන්නේ මම නං අහල තියන විදිහට civil තියෙන්නේ දෙකට තුනට විතර
electronic electrical computer wala kohoma priority eka wadine civil walata wada.Dan mokada bn owa ahanne, dan course selection wenas karanna Ba ne.
Ow bn mata hariyata mathaka na dekema eka wage ewa yanne. Na bn civil 5ta 6ta thiyne mora nam pera dne na kohomda kiylaelectronic electrical computer wala kohoma priority eka wadine civil walata wada.
හරියට දන් නෑ ඉතින් .. පහුගිය කාලේ අරව මේවා ගොඩක් project තිබ්බ හින්ද civil වලට demand එක තිබ්බ කියල තමා අහල තිබ්බේ මම
Computer Engineering @ University Of Peradeniya. මොරටුවට වඩා පිළිගැනීම අඩුයි එත් UCSC,IIT ට වඩා හොඳයි. මතක තියාගනින් engineering degree එක වටිනවා කොහේ උනත් science එකට වඩා.
![]()
හේතුව