Computer Stuck Problem

channamoney

Active member
  • Jun 27, 2010
    351
    106
    43
    මගෙ මැශින් එකෙ mother board එකයි cooling fan එකයි පිච්චිලා අලුත් එකක් දැම්මා. ඔස් එක දන්න උනෙ නැ තිබුනා වගෙම වැඩ කරපු හින්දා. එත් දැන් stuck වෙනව web browser එකෙ ටැබ් 5ක් 6ක් ඔපෙන් කරද්දිත් stuck වෙනවා. OS එක දැම්මොත් හරි යයිද නැත්ම cooling fan එකෙ අවුලක්ද
     
    • Like
    Reactions: saja

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    mchn net eken bapan menna meka

    http://www.google.lk/url?q=http://o...ggZMAQ&usg=AFQjCNF99i54SD6GbHylrlADFL4jUfzzTg

    Eeta passe Oka run karapanrun karala methana post karapan Oke sxreebshot ekak.Man reply kare naththan pm ekak dapan.

    man hithanne overheat scene ekak thiyenne

    EHnSA
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    ගොඩක් දුරට වෙන්න පුළුවන් දේ තමයි ‍උඹේ cooling fan එකට මැෂින් එක හරියට cool කරන්න බැරි වෙන එක. විශේෂයෙන් ‍processor එක heat වෙනවනම් stuck වෙනවා. නිතරම restart‍ වෙන්නත් පුළුවන්. ගැලපෙන fan එකක් දාගත්තනම් හරියයි. :)

    OS එකේ අවුලක් වෙන්න පුළුවන් සම්භාවිතාව අඩුයි බං. machine එකේ malware අරවා මේවා නිසා එදා ඉදන් (fan එක replace කරන්න කලින්) slow වෙලානම් තිබ්බේ , portable OS එකකින් boot කරල බලන්න පුළුවන් හරියටම OS එකේද අවුල කියලා.
     
    • Like
    Reactions: saja

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    yako mn thota kiwwe reply kare naththan mata msg ekakk dapan kiyaala.over heat scene ekak thiyenne .balapan yako 100c core temp.lol

    samaharawita oka fix karapu eun cpu fan eka thada karala wadida danne na.cpu fan eka godak thada unama heat sink ekatama heththu wenawa.ethkotath ohoma rath wenawa.ara cpu eka wate thiyana ana 4 poddak balapan patteta thada karalada kiyala.ehema thada welanam burul karapam lawata.eth hariyanne naththan thermal paste ekak kaden aran dapan cpu eka udata.daala aye fan eka fix karala balapan.

    Fan eke aulak na.rpm 2500k thiyenawane. Pc eka struck wenna patangaddima wage pulwuan nam arake screenshot ekak ewapan
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    RAM eke අවුලක් වෙන්න බැරිද බන් load එක වැඩි වීම, මම Hardware expert එකනෙක් නම් නෙමයි එකයි ඇහුවේ