කොල්ලනේ සුබ දවසක් වේවා.....!
ෂොප් 1කටයි ගෙදරටයි working station 2ක් හදාගන්න ඕනි. පුතාට Study Table 1කකුත් හදාගන්න ඕනි. ඔය පහලින් දාලා තියෙන්නේ සාම්පල් ටිකක් දාලා තියෙන්නේ පහලින්. උඹලගේ අදහසුත් දාපල්ලකෝ. සාමාන්‍යයෙන් කොස්ට් 1ක කොහොම වෙයිද
කම්පියුටර් ටේබල් ගෙදරට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්.
මේකේ මොනිටර් 3ක් තියනවා දිග වෙනස් කරගන්න පුලුවන්
කම්පියුටර් ටේබල් ෂොප් 1කට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්. L හැඩේට
උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 4ක්.
පුතාගේ මේසෙට නම් අදහසක් නෑ
තව උඹලා හදපු ඩිසයින් තියනවා නම් දාන්න.

Attachments
-
195285906_4132720486795685_1017701466124819713_n.jpg61.3 KB · Views: 145 -
194588435_4132719513462449_1122989557160717027_n.jpg62.8 KB · Views: 303 -
191027677_4132719970129070_4835029293142974654_n.jpg67.1 KB · Views: 131 -
196326619_4132720213462379_823513292479845175_n (1).jpg63.9 KB · Views: 136 -
192768965_4132719796795754_7861401859485226513_n.jpg63.8 KB · Views: 138 -
191653765_4132720336795700_8896162020525022331_n.jpg75.9 KB · Views: 142 -
192637729_4132720133462387_2923745565068824756_n.jpg86.9 KB · Views: 141 -
191569285_4132719876795746_6600034676721354965_n.jpg91 KB · Views: 140 -
191207660_4132719480129119_1002113555552621394_n.jpg104.3 KB · Views: 146 -
BC9.png186.9 KB · Views: 163