Computer Table Design Concept & Cost

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    කොල්ලනේ සුබ දවසක් වේවා.....!

    ෂොප් 1කටයි ගෙදරටයි working station 2ක් හදාගන්න ඕනි. පුතාට Study Table 1කකුත් හදාගන්න ඕනි. ඔය පහලින් දාලා තියෙන්නේ සාම්පල් ටිකක් දාලා තියෙන්නේ පහලින්. උඹලගේ අදහසුත් දාපල්ලකෝ. සාමාන්‍යයෙන් කොස්ට් 1ක කොහොම වෙයිද

    කම්පියුටර් ටේබල් ගෙදරට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්.
    මේකේ මොනිටර් 3ක් තියනවා දිග වෙනස් කරගන්න පුලුවන්

    කම්පියුටර් ටේබල් ෂොප් 1කට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්. L හැඩේට
    උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 4ක්.

    පුතාගේ මේසෙට නම් අදහසක් නෑ

    තව උඹලා හදපු ඩිසයින් තියනවා නම් දාන්න.
     
    Attachments

    • 195285906_4132720486795685_1017701466124819713_n.jpg
      195285906_4132720486795685_1017701466124819713_n.jpg
      61.3 KB · Views: 145
    • 194588435_4132719513462449_1122989557160717027_n.jpg
      194588435_4132719513462449_1122989557160717027_n.jpg
      62.8 KB · Views: 303
    • 191027677_4132719970129070_4835029293142974654_n.jpg
      191027677_4132719970129070_4835029293142974654_n.jpg
      67.1 KB · Views: 131
    • 196326619_4132720213462379_823513292479845175_n (1).jpg
      196326619_4132720213462379_823513292479845175_n (1).jpg
      63.9 KB · Views: 136
    • 192768965_4132719796795754_7861401859485226513_n.jpg
      192768965_4132719796795754_7861401859485226513_n.jpg
      63.8 KB · Views: 138
    • 191653765_4132720336795700_8896162020525022331_n.jpg
      191653765_4132720336795700_8896162020525022331_n.jpg
      75.9 KB · Views: 142
    • 192637729_4132720133462387_2923745565068824756_n.jpg
      192637729_4132720133462387_2923745565068824756_n.jpg
      86.9 KB · Views: 141
    • 191569285_4132719876795746_6600034676721354965_n.jpg
      191569285_4132719876795746_6600034676721354965_n.jpg
      91 KB · Views: 140
    • 191207660_4132719480129119_1002113555552621394_n.jpg
      191207660_4132719480129119_1002113555552621394_n.jpg
      104.3 KB · Views: 146
    • BC9.png
      BC9.png
      186.9 KB · Views: 164
    • Like
    Reactions: lgayyamp

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,667
    113
    Colombo, Sri Lanka
    කොල්ලනේ සුබ දවසක් වේවා.....!

    ෂොප් 1කටයි ගෙදරටයි working station 2ක් හදාගන්න ඕනි. පුතාට Study Table 1කකුත් හදාගන්න ඕනි. ඔය පහලින් දාලා තියෙන්නේ සාම්පල් ටිකක් දාලා තියෙන්නේ පහලින්. උඹලගේ අදහසුත් දාපල්ලකෝ. සාමාන්‍යයෙන් කොස්ට් 1ක කොහොම වෙයිද

    කම්පියුටර් ටේබල් ගෙදරට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්.
    මේකේ මොනිටර් 3ක් තියනවා දිග වෙනස් කරගන්න පුලුවන්

    කම්පියුටර් ටේබල් ෂොප් 1කට - උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 7ක්. L හැඩේට
    උස අඩි 2.5 X පළල - 2-3ක් වගේ X දිග අඩි 4ක්.

    පුතාගේ මේසෙට නම් අදහසක් නෑ

    තව උඹලා හදපු ඩිසයින් තියනවා නම් දාන්න.
    Please contact expert .. Mr. @PHBhagya
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    යකඩ ෆ්‍රේම් එකට ගහල තියෙන එකත් පෙනුමයි මචෝ...
    ලෑලි වලට වඩා කොස්ට් එකත් අඩුවෙයි.

    Cpu දාන්න වෙනම කෑල්ලක් පාස්සල හදාගත්තනං හරි..

    Please contact expert .. Mr. @PHBhagya

    @PHBhagya meya thama danne bn
    👍👍👍
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    යකඩ ෆ්‍රේම් එකට ගහල තියෙන එකත් පෙනුමයි මචෝ...
    ලෑලි වලට වඩා කොස්ට් එකත් අඩුවෙයි.

    Cpu දාන්න වෙනම කෑල්ලක් පාස්සල හදාගත්තනං හරි..

    👍👍👍
    උඹ මේවා කරනවාද බං.... ඩිසයින් ටිකක් දාපන්කෝ.
     
    • Wow
    Reactions: NRTG and PHBhagya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,667
    113
    Colombo, Sri Lanka
    හපොයි නෑ මචෝ...
    මම නිකං කාමරේට ටේබල් එකක් හදාගත්තෙ..
    අඩෝ එහෙම කරන්න එපා මචන්. එයාටත් ඔය ඩිසයින් ටිකක් දෙන්නකෝ. ම්...ම්.. එහෙනම් හැදුවයින් පස්සේ එළකිරි එකේ නොදා ඉන්න ඇග්රිමන්ට් එකකට වත් එන්නකෝ .... එතකොට හරිනේ ...... 😬
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,560
    113
    Gampaha
    අඩෝ එහෙම කරන්න එපා මචන්. එයාටත් ඔය ඩිසයින් ටිකක් දෙන්නකෝ. ම්...ම්.. එහෙනම් හැදුවයින් පස්සේ එළකිරි එකේ නොදා ඉන්න ඇග්රිමන්ට් එකකට වත් එන්නකෝ .... එතකොට හරිනේ ...... 😬
    හා..හා..
    එහෙනං ගිය සුමානෙ මම උඹට මේල් කරපු ඩිසයින් වලින් දෙක තුනක් දීපන්කො...
    උඹ නාහෙන් අඬන හින්ද අවසර දුන්නෙ... සේරම දෙන්න එපා දෙකක් තුනක් විතර දාන්න...