Computer Upgrading Help

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Help
    spec.png

    මචන් මේ pc එකේ specification ටිකක් මට මදී මගේ වැඩ වලට,:confused:Video Editing වලදී rushes එහෙම load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා.ඒ නිසා මේ මැෂින් එකම ගොඩදාගන්න help එකක් දියන් පුලුවන් අය. අනිත් අය bump එකක් හරි දාලා help කරන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං 10 දාල නැත්තෙ.. ?
    10 දාල බලපන්..
    windows දාල තියෙන්නෙ ssd එකේ නෙ ? ඒකෙන් ම virtual memory එක ටිකක් වැඩි කරල බලපං.. වෙනසක් තියනවද කියල..
    same නම් paging file එක disable කරල බලපන් හරියයි ද කියල..
    වැඩ කරන වෙලාවට ram කොච්චර use වෙනවද ?
     
    • Like
    Reactions: кσяη ησρє

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ඇයි බං 10 දාල නැත්තෙ.. ?
    10 දාල බලපන්..
    windows දාල තියෙන්නෙ ssd එකේ නෙ ? ඒකෙන් ම virtual memory එක ටිකක් වැඩි කරල බලපං.. වෙනසක් තියනවද කියල..
    same නම් paging file එක disable කරල බලපන් හරියයි ද කියල..
    වැඩ කරන වෙලාවට ram කොච්චර use වෙනවද ?

    Win 10 denme nette adobe premiere / AE ekei samahara plugin weda ne ban.
    den nam dala balannama hithenawa.

    windows dala tiyenne ssd

    man anith tika try karala answer ekak dennam machan.

    thanks broo.. rep+
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    кσяη ησρє;23381805 said:
    ela.

    hariyatama me board ekata set wena vg ekak puluwannam kiyapankooo..

    Okata 1080 unath puluwan bn. 1070 gahapan. Nvme support nam nvme ssd ekak gahala ekata win 10 dapan gindara wage thiyei.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Rep+ кσяη ησρє

    vga eka update karala balapan. 1070 wage dagaththa nam hari. windows 10 dapan.
    Rep+ кσяη ησρє

    ඇයි බං 10 දාල නැත්තෙ.. ?
    10 දාල බලපන්..
    windows දාල තියෙන්නෙ ssd එකේ නෙ ? ඒකෙන් ම virtual memory එක ටිකක් වැඩි කරල බලපං.. වෙනසක් තියනවද කියල..
    same නම් paging file එක disable කරල බලපන් හරියයි ද කියල..
    වැඩ කරන වෙලාවට ram කොච්චර use වෙනවද ?
    Rep+ кσяη ησρє

    Rep+ кσяη ησρє

    Rep+ кσяη ησρє

    Rep+ кσяη ησρє

    Rep+ кσяη ησρє

    Rep+ кσяη ησρє
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    кσяη ησρє;23382416 said:
    owa hariyatama me motherboard ekata support da kiyala bala ganna vidihak netda ban.

    Board eka mokadda bn? 6th gen ne. Okata 1070 support karanawa bn.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    кσяη ησρє;23381771 said:
    Help
    spec.png

    මචන් මේ pc එකේ specification ටිකක් මට මදී මගේ වැඩ වලට,:confused:Video Editing වලදී rushes එහෙම load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා.ඒ නිසා මේ මැෂින් එකම ගොඩදාගන්න help එකක් දියන් පුලුවන් අය. අනිත් අය bump එකක් හරි දාලා help කරන්න.

    Oyage config ekata VGA eka maru kiranda. Aduma Quadro P2000 wath thanda. SSD ekkak thamoth wada hondai.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    Board eka mokadda bn? 6th gen ne. Okata 1070 support karanawa bn.
    meka support karawida ban
    (GIGABYTE GTX 1070 TI GAMING 8G)

    Oyage config ekata VGA eka maru kiranda. Aduma Quadro P2000 wath thanda. SSD ekkak thamoth wada hondai.
    me wage ekak me motherboard ekata support da ban
    (GIGABYTE GTX 1070 TI GAMING 8G)

    ssd ekak tiyenawa ban
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    кσяη ησρє;23382525 said:
    meka support karawida ban
    (GIGABYTE GTX 1070 TI GAMING 8G)

    me wage ekak me motherboard ekata support da ban
    (GIGABYTE GTX 1070 TI GAMING 8G)

    ssd ekak tiyenawa ban

    ක්වාඩ්‍රෝ එකක් එක්ක 1070 කම්පෙයාර් කරන්න එපා බන් මොකද එහෙම කරලා තේරුමක් නැති නිසා.
    ඒ නිසා ක්වාර්ඩ්‍රෝ එකක් ගහපන් එකපාර.