Condom කතාව

buwa68

Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මේක විදුත් තැපෑලෙන් අව එකක්. ඔන්න එහෙනම් කතාව.

    condoms.jpg

    පාකිස්තානේ තලේබාන් පහර දීමකින් එහෙ තිබුන එකම කොන්ඩම් කම්හලත් විනාශ උනාලු. වහාම කැබිනෙට් මණ්ඩලේ රැස් වෙලා ඇති වෙලා තියන හදිසි අපදා තත්වේට විසදුමක් හෙව්වලු. මේ විදියට ගියොත් කොන්ඩම් නැතුව සතියක් උන්නොත් අපේ එවුන්ගේ තියන අමාරුවට රට ලොකු අමාරුවක වැටෙනවා කියල අගමැති තුමා බොහොම විස්සෝප උනාලු. ඉක්මටනට විසදුමක් යෝජනා කරන්න කියල ඇමති ඇත්තන්ට කීවලු. ඒ ගමන වෙළඳ ඇමති කීවලු “අපි ඉන්දියාවෙන් ගෙන්නමු, අල්ලපු වටේනේ ඉක්මනට ගෙන්න පුළුවන්නේ” කියල. ඒකට ආරක්ෂක ඇමති තදින්ම විරුද්ද වෙලා කීවලු, “උන් අපේ පරම හතුර වෙච්චි එකේ කොන්ඩම් වලට මොනාහරි දාල හදාවි අපේ උන්ට කවදාවත් පැටව් හදන්න බැරි වෙන්න, මම ඒකට සම්පුර්ණෙන්ම විරුද්ද වෙනවා” කියල. “ඒක හරි, ඒක හරි” කියල අගමැති තුමා කියද්දීම, අද්යාපන ඇමති කීවලු “චීනෙන් ගේමුකෝ, ගානත් සැර නෑ, ඒකත් අල්ලපු වැට” කියල. “මොන චීනෙද, උන්ගෙ ඒවගේ හිල් තියෙන්න පුළුවන්, අපේ උන් හදිසියේ දාද්දි ඉරිල යයි” කියල සෞඛ්‍ය ඇමති කියාපි.

    “ඒක ඇත්ත” කියල අගමැති තුමා ඒකත් අනුමත කලාලු. ඉතින් මොකද කරන්නේ කියාගෙන ඉද්දි, ක්‍රීඩා මැති කියාපි,” අපි ලංකාවෙන් ගෙන්නමුකො” කියල. ඇමැත්තෝ කඋරුත් විරුද්ද උනේ නෑලු. ඒ පාර ආරක්ෂක ඇමති ” අන්න හරි, ඒ ගොල්ලන්ට අපිත් යුද්දේ වෙලාවේදී සපෝර්ට් කලානේ, දැන් ඒ ගොල්ලෝ අපිටත් සපෝර්ට් කරාවි” කියල. අනික් කට්ටියත් කැමති උනි කියමුකො.
    ඒත් අගමැති තුමා කියනවා මෙහෙම, හරි එහෙනම් අපි ලංකාවට ඕඩර් එක දෙමු, ඉක්මනින්ම අපිට කොන්ඩම් ලක්ස 20 ක් ඕන, ඒත් අප‍ size එක දැන ගන්න තියන්න එපා, ඒ හින්ද අඟල් 9 size එකෙන් එවන්න කියන්න” කියල.

    ඉතින් සෞඛ්‍ය ඇමති ඉක්මනට අපේ වෙළඳ ඇමතිට කතා කරලා ඕඩර් එක දුන්නලු. පහුවදාම ගුවන් නැව් වලින් පෙට්ටි පුරෝලා කොන්ඩම් ආවලු පකිස්තානෙට. පෙට්ටි වල ගහල තිබුනේ Made In Sri Lanka , Condom size Inches 9 – Small size :lol::lol::lol:කියල.


    හිනාවක් ගියානම් කොමෙන්ටුවක් දාන්න...රෙපක් උනත් අව්ලක් නෑ තේරුනේ නැත්නම් තේරුන කෙනේක්ගෙන් අහ ගන්න.[/SIZE][/COLOR]

    යාලුවනෙ කුනුහර්ප එවල රෙප් කපන්න එපා:no::no:.....රීපොස්ට් නම් සමාවෙන්න:(:(!!