aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ දැන් super market වල තියෙනවා. keels එකේ තියෙනවා.healthguard වගේ එවයිත් තියෙනවා කාගෙන්වත් ඉල්ලන්න ඕනේ නෑ
    ඒ උනාට උඹට ලැජ්ජයි නම් pharmacy එකකින්ම ගනින් මචන් ජීවිතේ අභියෝග වලට මුණ දෙන්න පුරුදු වෙයන් පොඩි පොඩි දේවල් වලින්ම :rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අක්ක කෙනෙක් විතරක් ඉන්න පාමසි එකක් තිබුනා කුපඩි කමට අපේ එවුන් ගිහින් කොන්ඩොම් ඉල්ලල කොයි එකද අක්කේ හොද හොදට ෆීල් වෙන්නෙ කොඉ එකද කියල අහනව.. අක්කත් ඉතින් විස්තර කියන්ව කොල්ලොන්ට මාර ආතල් ඉතින් කොන්ඩම් පැකට් ගෙනත් වතුර පුරොල ගහ ගන්නව ඊට පස්සේ :lol::lol:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ අක්ක කෙනෙක් විතරක් ඉන්න පාමසි එකක් තිබුනා කුපඩි කමට අපේ එවුන් ගිහින් කොන්ඩොම් ඉල්ලල කොයි එකද අක්කේ හොද හොදට ෆීල් වෙන්නෙ කොඉ එකද කියල අහනව.. අක්කත් ඉතින් විස්තර කියන්ව කොල්ලොන්ට මාර ආතල් ඉතින් කොන්ඩම් පැකට් ගෙනත් වතුර පුරොල ගහ ගන්නව ඊට පස්සේ :lol::lol:

    :lol::lol::lol::lol::lol: පට්ටනේ දොරේ....
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    ජුන්ඩට දාන බෑග් එකක් දෙන්න කියල ඉල්ලපන්:angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පක පළඳින්න ගෙනා ප්‍රීති පැකට් එකක් කඩා.....
    පුම්බල උඩ ඇරියා............................. මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී................
    හිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවී............

    උපුටා ගැනීමකි :D
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    හැම ෆාමසියකම තියනවා. කොන්ඩම් එකක් ඉල්ලුවට කවුරුවත් හිනා වෙන්නේ නෑ. ඒව හදල තියෙන්නේ පාවිච්චි කරන්න තමයි. ලැජ්ජ නම් කොල්ලෙක් ඉන්න ෆාමසියකින් ඉල්ලන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    තොට ලැජ්ජයි වගේනම් ඩොක්ටර් කෙනෙක් ලඟට ගිහින් පොඩි චිට් එකක් ලියාගනින්. සද්ද නැතුව ෆාමසියට ඒක දීපන්.. ගානට කාටවත් නොපෙනෙන්න කවරෙක දාල ගෙනත් දෙයි,

    අනේ මන්දා ඕක ඉල්ලන්න ඔච්චර ලැජ්ජනම් ඕක දාන්න කොච්චර ලැජ්ජ වෙන්න ඕනද. පිරිමි වගේ හිතන්න පුරුදු වෙයන්. ඕව ලැජ්ජ වෙන්න කාරන නෙවෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    ඩොක්ටර්ට කියන්නේ කොහොමද අහයි ඊළඟ පාර..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔය ගොඩක් එවුන් ඉල්ලන්නෙ ගේමක් නැතුව ඇවිල්ලා. එක පාරක් මම ඉල්ලන්න ගිහින් අඳුරන ඇන්ටි කෙනෙක් හිටියා. ජීවනී පැකට් එකක් අරන් ආවා.

    තව පාරක් කොල්ලෙක් ඇවිත් පට්ට කෑල්ලක් එක්ක. ඇතුලට ඇවිත් බඩු ගත්තා කෙල්ලව එලියෙ තියලා. ඔක්කොම උන් කෙල්ල දිහා බැලුවා. මට හිතුනා වගේම අනික් උන්ටත් හිතෙන්නැති දැන් මූ ගිහින් මේකට කෙලීනෙ කියලා.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    රත්තරං;16063689 said:
    උබේ අහවල් එක පෙන්නලා අහපන් "නංගි මේකට කවර් එකක් ගන්න පුලුවන්ද" කියලා

    :lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    1. Ask for a Condom
    2. If not ask by the brand Ex; Durex and etc
    3. Supermarkets have them for sale on racks. U can just take to counter and pay