අතට අතදිම/පොදු වැසිකිලි භාවිතය/පිහිනුම් තටාක/හැදි ගෑරුප්පු හවුලේ භාවිත කිරිම/සිපගැනිම/කිවිසිම හා කැස්ස වැනි එදිනෙදා ජිවිතයේ කටයුතුවලදී HIV බෝවිමේ ඉඩක් තිබේද?
නැත. HIV යනු වාතය, ජලය හෝ ආහාර මගින් පැතිරෙන රෝගයක් නොවේ. මිනිස් සිරුරෙන් පිටත වැඩි වේලාවක් සජිවීව සිටිමට ද එම වයිරසයට නොහැක. එම නිසා ඉහත දැක්වු එදිනෙදා කටයුතු මගින් වයිරසය ඒක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය නොවේ.
පචිච කෙටිම, සිරුර සිදුරු කිරිම, බාබර් සාප්පු ආදිය මගින් HIV පැතිරෙනවාද ?
මේ අවස්ථාවල භාවිතා කරන උපකරණ රුධිරයෙන් අපවිත්‍ර වී, එක් පාරිභෝගියෙකුගෙන් තවත් කෙනෙක් භාවිතා කිරිමට පෙර නිසි ලෙස විෂබීජහරණය නොකලේ නම් රෝගය බෝවිමේ අවදානමක් පවති.
බාබර් සාප්පු වලදී සම කැපිමකට ලක් ව ආසාදිත රුධිරය තම රුධිරය හා මිශ්‍ර වුයේ නම් හැරෙන්නට රෝගය බෝ විමේ හැකියාවක් නැත. වර්තමානයේ භාවිත වන කැපුම් තල (බ්ලේඩ්) එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරිමට නිර්දේශිත බැවින් ඒ හරහා රුධිරය ඔස්සේ සම්ප්‍රේෂණය වන HIV හා හෙපටයිටිස් වැනි රෝග බෝවිමේ අවදානමක් නැත.