Confession bnnn

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    උඹලට මේ එක දවසක් වෙලා. අපිට ඩීසල් ගන්න යද්දි මාස දෙකක් වගේ තිස්සෙම ඕක හැමදාම වෙනවා. එක දවසක් ශෙඩ් 4කට ගියා 3කම මග ඉද්දි තෙල් ඉවර වුනා. පෙට්‍රල් වගේ නෙමෙයි ඩීසල් බැරල් වලට ගහගෙන යනවා ලියුම් තියෙන එවුන් අත්‍යාවශ්‍යය සේවා කියලා. සමහරු සෙට් පිටින් ගෙනත් කෑන් 10 වගේ ගහගන්නවා. අමාරුවෙන් කෑන් 2කට ෆුල් ගහගන්න ලයින් වෙද්දිම එලියේ ඉන්න හරක් හත්පලේ ගාගෙන එක කෑන් එකකට වත් නොදෙන තැනටත් වැඩ වෙලා නැතිව නෙමෙයි දවසක් දෙකක්. ශෙඩ් එකේ තෙල් ගහන එවුන් එක්ක හැමදාම වලි කට්ටිය. උන් මොනවා කරන්නද බං. උන්ට උන්ගේ ලොක්කා කියන විදියට එපයි උන් ගහන්නකේ වෙලාවට ඉතින් අවුරුදු 74ක් රට පාලනේ කරන්න ඉඩදීලා නිවටයෝ වගේ බලාගෙන හිටපු ලක්වැසියන්ව ආදරෙන් මතක් කරන එක තමා කරන්නේ. තරහා ගත්තා කියලා වත්, ශෙඩ් එකේ ඉන්න උන්ට බැන්නා කියලා වත් තෙල් වදින්නේ නෑනේ බං. ඔන්න ඔහේ අල්ලලා දාපන්.
    මහ guilty feeling ආව හින්දා ත්‍රෙඩ් එක දැම්මේ

    එලියේ ඉන්න හරක් හත්පලේ ගාගෙන එක කෑන් එකකට වත් නොදෙන
    තව දුරටත් විස්තර කරොත්?
    ------ Post added on Apr 15, 2022 at 12:41 AM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    තව දුරටත් විස්තර කරොත්?
    ------ Post added on Apr 15, 2022 at 12:41 AM
    පෝලිමේ ඉස්සරහා ඉන්න එවුන් අඳුරන උදවිය එලියෙන් ඇවිල්ලා උන්ගේ කෑන් ඒ අයට දෙනවා. කට්ටිය ඒවාට එපා කියද්දි පෝලිමේ ඉස්සරහා ඉන්න එකා කියනවා ඒක මගේ කෑන් එකක් කියලා. ඔහොම සමහර එවුන් ගාව කෑන් 10ක් විතර තියනවා. ඉතින් මිනිස්සු ගේම අදිනවා. ඊට පස්සේ කාටත් දෙන්නේ නෑ කෑන් වලට.
     
    • Like
    Reactions: windows_ubuntu

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,657
    19,517
    113
    උබද ඒ කුනුහරප කියල බැනගෙන ගියෙ? මට ඕව දවස ගානෙ අහල පුරුදු නිසා මම වැඩිය ගනන් ගත්තෙන් නෑ බන්. අනික් දවසෙ ලියුමක් අරගෙන වරෙන් මම කිරියෙ දෙමුහුමා මට පෙට්‍රල් ටිකක් දීපන් කියල මම වැඩේ කරල දෙන්නම්. ඒත් තෙල් ඉවර උනොත් ඊයෙ වගේ නම් බනින්න එපා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    Taraha giye petrol tiyenawa kiyala balaporthu wetcha hindane-samanthabadra

    මට පේන්නෙ උබට එලියෙ මෙහෙම කියන්න බැරි නිසා කිරියෙන් ඒ stress එක පිට කරගන්නවා වගේ නේ.. හරියට නිකන් කිරියෙ තුනී ලෑලි හොයනවා වගේ.. :baffled::baffled::baffled:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    උබද ඒ කුනුහරප කියල බැනගෙන ගියෙ? මට ඕව දවස ගානෙ අහල පුරුදු නිසා මම වැඩිය ගනන් ගත්තෙන් නෑ බන්. අනික් දවසෙ ලියුමක් අරගෙන වරෙන් මම කිරියෙ දෙමුහුමා මට පෙට්‍රල් ටිකක් දීපන් කියල මම වැඩේ කරල දෙන්නම්. ඒත් තෙල් ඉවර උනොත් ඊයෙ වගේ නම් බනින්න එපා.
    අඩෝ කොරි බන් බොක්ක. ජීටි ලොක්කගෙන්ද ලියුම ඕනි
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    Shed eke unta kiyanna barida thawa litr kiiyak thiyenawada kiyaa
    පොලිසිවලටයි, ඇම්බියුලන්ස් වලටයි තෙල් ටිකක් අනිවා තියාගන්ඩ ඕනි කියලා නීතියක් තියනවලු
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    දැන් 5000/- විතරයි පෙට්‍රල් දෙන්නේ කියනවද ?
    නිව්ස් වල එහෙම ගියාට ශෙඩ් වල එහෙම නම් කතාවක් කියවුනේ නෑ බන්. මාත් දැන් 5000ක ගහගෙන ආවේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    නිව්ස් වල එහෙම ගියාට ශෙඩ් වල එහෙම නම් කතාවක් කියවුනේ නෑ බන්. මාත් දැන් 5000ක ගහගෙන ආවේ.
    උබ කොලබ අවටද මචං? කොහෙද පෙට්‍රල් තියෙන්නේ ?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    උඹ මැරි කරල නෑ නේද? බැන්ඳම ඉවසීම පුරුදු වෙනව 😂

    විහිලුවක් කරේ මචං. ඉවසල ඉන්දපන්. හැමදාම ඔහොම වෙන්නෙ නෑ. ලංකාවත් දියුණු වෙයි.