Confuce wela inne ban :(

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ ජිම් යන්නෙ මොකටද කියපන් ඉස්සෙල්ලා ?

    මෙහෙම කතාවක් අහලා තියෙනවාද ? රට ගියොත් රට හම්බවෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා ?
    ඒ ඇයි ඒ ? රට උන් රටට විතරයි වෙන ඇයි හොඳයි කම් නැහැ?
    ඔෆ්ස් ගියොත් ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට විතරයි වෙන ඇයි හොඳයි කම් ඕන නැහැ.
    ඒ වගෙම තමා ජිම් ගියෙ ඇඟ හදාගන්න නම් ඒක කරගෙන වරෙන් ?

    වෙන ඇයි හොඳයි කම් තියාගන්න එපා .

    මිනිහෙක්ට උදව් කරන එක වෙනම කතාවක් .
    ඒත් මට හිතෙන විදියට උඹ ඕනිවට වඩා දෙන්න ගිහින් වැඩී .

    උඹ උඹෙ අරමුණ වෙච්ච ඇඟ හදාගන්න එක කරානම් උඹට ඔහොම හිතෙන්නෙ නැහැ.

    සමහරක් විට අර බැංකුවෙ එකයි ඉන්ෂුවරන්ස් එකෙ එකයි ඩොකා එක්ක පැනලා සෙට් උනාද දන්නෙ නැහැ.
    එහෙම උනුත් ඉන්නවානෙ ?
    වැඩිය හිතන්න එපා. ඕනවට වඩා දෙන්න යන්න එපා. තමන්ගෙ වැඩෙ කරගෙන
    වරෙන්.

    මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..

    උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
    ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ.. :yes:

    උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    උබ කීපාරක් නම් කියනවද උබ රට ඉන්නේ කියල. :lol::lol: පිටරටවල් වල ඉදන් එලකිරියට එනවුන් තව ඉන්නවා බන්. :P:P

    ehema thama ban nattan sinhalu ekka be.man dannawane sinhalu mantarayak wage kiyanna one ekama de etakota hari:rofl:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    මට නම් ප්‍රශ්නේ තියෙන්නේ උබල වගේ කියන්නත් කලින් උදවු කරන එවුන් අපිට හම්බ වෙන්නේ නෑනේ. :lol::lol:
    උබ සතුටු වෙයන්. උබ පොඩ්ඩක් කාර් එකේ දාගෙන ගිහින් ඊට පස්සේ දවසේ ඉදන් උබෙන් ඩබල් කරලා ලැබෙන ජිම් හෙල්ප් එක ගන්න අරුන්ට මොලයක් නෑ කියල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..

    උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
    ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ.. :yes:

    උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..

    fucking truth:yes:
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    ehema thama ban nattan sinhalu ekka be.man dannawane sinhalu mantarayak wage kiyanna one ekama de etakota hari:rofl:

    අර කව්දෝ එකෙක් කියල තිබ්බේ මුන්ට මතක තියෙන්නේ සති 2 යි කියල. උබ ඒකට හරියන්න මතක් කරනවා වෙන්න ඇති. හරි හරි බොස් මට තේරුනා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.

    aus wela goo hodenewa kiwwe nadde ? :P:rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    උබ ඕවා ගනන් ගන්න එපා.වෙන්දට වඩා excerxise හොදට කරපන්.හොදට ඇග හදාගනින්.උදව්වක් ඉල්ලුවොත් ඕන එකෙක්ට උදව් කරපන්.වටේ පිටේ උන්ව උබේ ගමනට අදාල කරගන්න එපා.උබ හොදට ඇග හදාගත්තම උබට තැනක් ඒවි.ඒත් උන්ව වැඩිය ගනන්ගන්න එපා.උබටත් දවසක් ඒවි කාර් එකෙන් gym එකට බහින්න පුලුවන් දවසක්
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Money pulls money
    Opportunity pulls Opportunity
    Sexy pulls sex
    Power pulls greed

    Thats how the world works mate... no matter what you offered, at the end of the day, you are never belong to any of the said above groups..............so evidently ,you are kicked off

    Sad truth...

    just fucking deal with it
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Uba ekak mathaka thiyaganin ubawa arun tika haluwe plan karala kiyana eka. Fake friendsla ekka tharaha wenna epa. Wenadatath wada hodin hitapan. Habai ube wada padu karaganna tharam gonek wenna epa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,761
    113
    මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..

    උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
    ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ.. :yes:

    උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..

    :yes::yes:
     
    • Like
    Reactions: shadow1

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,901
    113
    ඔක්කොටම කළින් උඹ කොන්ඩේ රැවුල කපලා අයි ආර් සී ලුක් එක නැති කර ගනිං. ගොඩක් සල්ලි කාරයෝ ලොකු ජොබ් කරන උන් කැමති නෑ අයි ආර් සී ලුක් තියෙන උන්ව ආශ්‍රය කරන්න
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,637
    113
    Gampaha
    මේකට කියන්නෙ contacts කියල මචන්.. ඕනිම කෙනෙක් කැමති contacts තියන කෙනෙක්ව අදුරගන්න.. ඕනිම දේකට help ගන්නත් පුලුවන්නෙ..

    උබට cargils එකේ cashier ඉන්න කොල්ලෙකුයි ,
    ලංකාවෙ ප්‍රසිද්ද school එකක principal කෙනෙකුයි හම්බෙනව. උබ දෙන්නවම එකම විදිහට අදුරන්නෙ, ආශ්‍රය කරන්නෙ.. උබට දෙන්නගෙන් එක්කෙනාවයි car එකේ එක්කගෙන යන්න පුලුවන්.. උබ කාවද එක්කගෙන යන්නෙ.. :yes:

    උබ අනිවා principal ව එක්කන් යනවනෙ.. උබ දන්නව principal ට උදවුවක් කලොත් කවද හරි උබට ඕනි දවසක පොඩි උදවුවක් හරි ඉල්ලගන්න පුලුවන් කියල.. තව principal ටත් හොද contacts තියන නිසා උබට ඒ කෙනෙක්ගෙන් හරි උදවුවක් ගන්න පුලුවන් කියල දන්නව.. මේක තමයි ඇත්තටම වෙන්නෙ..
    මේ කියන කතාව ඇත්තනම් ඩොකා මුලින්ම දාන් යන්න ඕනෙ මූව. මොකද මූට සප් එක දුන්නොත් අනිවා ජිම් එකේදි සපොර්ට් එක හොදටම ලැබෙනව කියල උන් දන්නව.

    එහෙම දාන් ගියේ නෑ කියන්නෙ මූ ජිම් එකේදි උන්ට උදවු කරන එක උන්ට වදයක්. අපේ ජිම් එකෙත් ඉන්නව මලවදයක් වෙන උන්. පාඩුවේ එක්සයිස් එකක් කරන්න දෙන්නෙ නෑ. අරක වැරදියි මේක වැරදියි, මෙහෙම ගහපන් මේ බර දාපන් කියල ෆුල් වදයක් වෙන උන්. අපි සෙල්ලම් කරන්න ඕනෙ උන්ට ඕනෙ විදියට.. මූ එහෙම එකෙක් වෙන්න ඇති. අනික හොදම වැඩේ ඇගේ මස් කලඳක් නැති උන් තමා උපදෙස් දෙන්න එන්නෙ.
     
    • Like
    Reactions: harshana123

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ කියන කතාව ඇත්තනම් ඩොකා මුලින්ම දාන් යන්න ඕනෙ මූව. මොකද මූට සප් එක දුන්නොත් අනිවා ජිම් එකේදි සපොර්ට් එක හොදටම ලැබෙනව කියල උන් දන්නව.

    එහෙම දාන් ගියේ නෑ කියන්නෙ මූ ජිම් එකේදි උන්ට උදවු කරන එක උන්ට වදයක්. අපේ ජිම් එකෙත් ඉන්නව මලවදයක් වෙන උන්. පාඩුවේ එක්සයිස් එකක් කරන්න දෙන්නෙ නෑ. අරක වැරදියි මේක වැරදියි, මෙහෙම ගහපන් මේ බර දාපන් කියල ෆුල් වදයක් වෙන උන්. අපි සෙල්ලම් කරන්න ඕනෙ උන්ට ඕනෙ විදියට.. මූ එහෙම එකෙක් වෙන්න ඇති. අනික හොදම වැඩේ ඇගේ මස් කලඳක් නැති උන් තමා උපදෙස් දෙන්න එන්නෙ.

    DOCA Detected :lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ කියන කතාව ඇත්තනම් ඩොකා මුලින්ම දාන් යන්න ඕනෙ මූව. මොකද මූට සප් එක දුන්නොත් අනිවා ජිම් එකේදි සපොර්ට් එක හොදටම ලැබෙනව කියල උන් දන්නව.

    එහෙම දාන් ගියේ නෑ කියන්නෙ මූ ජිම් එකේදි උන්ට උදවු කරන එක උන්ට වදයක්. අපේ ජිම් එකෙත් ඉන්නව මලවදයක් වෙන උන්. පාඩුවේ එක්සයිස් එකක් කරන්න දෙන්නෙ නෑ. අරක වැරදියි මේක වැරදියි, මෙහෙම ගහපන් මේ බර දාපන් කියල ෆුල් වදයක් වෙන උන්. අපි සෙල්ලම් කරන්න ඕනෙ උන්ට ඕනෙ විදියට.. මූ එහෙම එකෙක් වෙන්න ඇති. අනික හොදම වැඩේ ඇගේ මස් කලඳක් නැති උන් තමා උපදෙස් දෙන්න එන්නෙ.

    එකෙන්ම
    මන් කලින් කිව්වෙත් එකයි මූට. මුගෙ වැඩෙ කරගෙන ආවනම් ඔය මොන හුට්ටක්වත් නැහැ.
    හා නැද්ද කියපන්.
    ජිම් එකෙ උන් ජිම් එකට.
    ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට
    රට උන් රටදි
    ගෙදර උන් ගෙදරදි .
    ඔන්න ඔය ලේසි තියරිය අනුගමනය කලා නම් හිතෙ කරදර මුකුත් නැහැ

    අනික මෙහෙම දෙකුත් තියෙනවා ෆේස්බුක් වගෙ දෙවල් වලදි ලෝකෙට පෙන්නනෙ බහුතරය පොස්ට් දාන්නෙ
    ඉතිං එකෙදි උන් පෙනුම හැසිරීම වැදගත්කම වගෙ දෙවල් බලලා තමා පොස්ට් දාන්නෙ .
    උඹ කිව්ව වගෙ මූ රස්තියාදු ලුක් එකෙ ඉන්නකොට ෆොටො එකක් ගහලා දාන්න තරම් හිතක් උන්ට පහල වෙන්නෙ නැතුව ඇති

    මන් දන්න එකෙක් ඉන්නවා උගෙ ඉස්කොලෙ නම ඌ දාන්න ලැජ්ජයි .
    උගෙ ඉස්කොලෙ යාළුවො එක්ක ෆොටො එකක් ගැහැව්වොත් ඌ ඒක වෝල් එකෙන් අයින් කරාවා ටැග් කරලා තිබ්බොත්.
    ඉතිං එහෙම මානසිකත්වයක ඉන්න ජන කොට්ඨාශයක් තමා ඉන්නෙ.