CoNfUsEd ????? :D

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
BzgjLcO.jpg

ඔයාගේ ෆොටෝ එකකුත් දාල තියෙන්නේ.... :P
පළවෙනි ත්‍රෙඩ් එකට සුභ පැතුම්.

:eek::eek:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේවා මොන ස්වභාවධර්මයද...? තනිකර ෆොටෝශොප්... :P

ඒක නං මාත් දැක්ක බොල. :P:baffled: ඒ උනත් සත්තු ආහාර වර්ග, පලතුරු, එකතු කරල ස්වභාවධර්මය වෙනස් විදියකට දකින්න පුළුවන් නං ඒකයි බලන්න ඕනෙ. විකෘති කරනවම කියලත් කියන්න බෑ. :cool::cool: ක්‍රියේටිවිටි එක උපරිමයි
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14497069 said:

    ඒක නං මාත් දැක්ක බොල. :P:baffled: ඒ උනත් සත්තු ආහාර වර්ග, පලතුරු, එකතු කරල ස්වභාවධර්මය වෙනස් විදියකට දකින්න පුළුවන් නං ඒකයි බලන්න ඕනෙ. විකෘති කරනවම කියලත් කියන්න බෑ. :cool::cool: ක්‍රියේටිවිටි එක උපරිමයි

    හ්ම්ම්.. හ්ම්ම්... ඒ වුනාට ඉතිං මගේ නම් අදහස තියෙන වෙනස් නොකර ඒ විදිහටම තිබ්බිත් තමයි හොඳ කියලා... මේක නිර්මාණයක් හැටියට නම් හොඳයි...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හ්ම්ම්.. හ්ම්ම්... ඒ වුනාට ඉතිං මගේ නම් අදහස තියෙන වෙනස් නොකර ඒ විදිහටම තිබ්බිත් තමයි හොඳ කියලා... මේක නිර්මාණයක් හැටියට නම් හොඳයි...

    ඒක හරි බං. නිර්මාණයක් විදියට තමයි මාත් බැලුවෙ. ඇත්තටම මේක ස්වභාවධර්මයට සමාන කරන්න කොහොමත්වම බෑ :cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්ම්.. හ්ම්ම්... ඒ වුනාට ඉතිං මගේ නම් අදහස තියෙන වෙනස් නොකර ඒ විදිහටම තිබ්බිත් තමයි හොඳ කියලා... මේක නිර්මාණයක් හැටියට නම් හොඳයි...
    මෙහෙමයි ..... ඕනෑම දෙයක් දිහා මිනිස්සු බලන විදි 2ක් තියෙනවා .... ඒ ආදරණිය ඇහැකින් සහ තරහ පිරුණු ඇහැකින් ........ ස්වභාව ධර්මය දිහත් මිනිස්සු ඒ විදි 2න් ම බලනවා .....

    ඉතින් ස්වභාව ධර්මයට ආදරේ කරන කෙනෙක් ඒ තියෙන විදිහට දැකල සතුටු වෙනවා වගේම ඒ දිහා අලුත් විදිහකින් , ආදරණිය විදිහකින් දකින්න පුරුදු වෙනවා ....

    නමුත් ඒ දිහා තම අභිප්‍රකායන් ඉෂ්ටකර ගැනිම ගැන සඳහාම පමණක් සිතන අයට මෙය දිස් වන්නේ හුදෙක්ම ගොදුරක් ලෙස පමණයි ......

    එකයි කියන්නේ ස්වභාව ධර්මයට ආදරේ කරමූ කියල

    tree12.gif
    1338007tbyvwf46xj.gif
    1338007tbyvwf46xj.gif
    1338007tbyvwf46xj.gif
     
    • Like
    Reactions: NUWAN BUWA

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14500323 said:
    - රෙප් ඇවිත් ඇත. අඩු වෙලා තියෙන්නෙ එකයි. රෙප් කමෙන්ට් එක. -6
    you-are-too-funny-ag1.gif
    th_smiley-crying.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    sorry sisi issella pics load une na....dakke oya tika witharai :D danne pics dakke...Good one :yes:
    Acc04.gif
    මේක පොඩි practise thread එකක් sis....... ඇත්තටම මොකක්ද මේ කියල බලන්න පොඩි උත්සාහයක් දැරුවේ.... මුලින් දාත්දී වැරදුණා.... ඒකයි..... :D:D:D:D:D