CoNfUsEd ????? :D

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔය අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් චන්ඩි වෙන උන්ට කියන්නෙ. කරුණාකරලා හාල්පාරුකම ප්‍රදර්ශනය කරන්න එපා :dull::dull:
 
  • Like
Reactions: U_knw_me

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14513601 said:
ඔය අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් චන්ඩි වෙන උන්ට කියන්නෙ. කරුණාකරලා හාල්පාරුකම ප්‍රදර්ශනය කරන්න එපා :dull::dull:
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
tuzki-bunny-emoticon-007.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක එක අයගෙ නිර්මාණාත්මක ඇසින් හැඩවුණ පින්තූර. ස්තූතියි අපිටත් බලන්න දැම්මට
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එක එක අයගෙ නිර්මාණාත්මක ඇසින් හැඩවුණ පින්තූර. ස්තූතියි අපිටත් බලන්න දැම්මට
    aaaawww..... thank u // ...... මගේ කුළුඳුල් ප්‍රයත්නය වෙනුවෙන් ලද හිතවත් ප්‍රතිචාරය ගැන සතුටු වෙන්නෙමි .... :cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aaaawww..... thank u // ...... මගේ කුළුඳුල් ප්‍රයත්නය වෙනුවෙන් ලද හිතවත් ප්‍රතිචාරය ගැන සතුටු වෙන්නෙමි .... :cool::cool::cool:

    එළකිරි එකේ අපේ හිතවතුන්ට හිතවතියන්ට සතුට, විනෝදය, දැනුම ගෙනදෙන තවත් ත්‍රේඩ් දාන්න හැකි විදියට. එතකොට මීටත් වඩා කට්ටියගෙ ප්‍රතිචාර පළවෙයි :D ඔයා දන්න ක්ෂේත්‍ර ගැන වුණත් කියල දෙන්න පුළුවන් අපේ අයට වැදගත් වෙයි කියල හිතෙනවනම්.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    එළකිරි එකේ අපේ හිතවතුන්ට හිතවතියන්ට සතුට, විනෝදය, දැනුම ගෙනදෙන තවත් ත්‍රේඩ් දාන්න හැකි විදියට. එතකොට මීටත් වඩා කට්ටියගෙ ප්‍රතිචාර පළවෙයි :D ඔයා දන්න ක්ෂේත්‍ර ගැන වුණත් කියල දෙන්න පුළුවන් අපේ අයට වැදගත් වෙයි කියල හිතෙනවනම්.
    thank u soooo much diri ganwanawata ...... danna dewal ithin, ekko medicine gena , nathan cooking gana , ehema nathan dancing gana ..... hehhehe heeeee...... 3ma ba ne :D:D:D:D