පූස්;14513601 said:ඔය අනුන්ගේ ත්රෙඩ් වලට ඇවිත් චන්ඩි වෙන උන්ට කියන්නෙ. කරුණාකරලා හාල්පාරුකම ප්රදර්ශනය කරන්න එපා![]()
patta patta
Photoshop වුනත් වැඩේ ලස්සනට කරලා තියනවා![]()
alooo cow boy kohomada..![]()
cow boy = හරක් කොල්ල 
aaaawww..... thank u // ...... මගේ කුළුඳුල් ප්රයත්නය වෙනුවෙන් ලද හිතවත් ප්රතිචාරය ගැන සතුටු වෙන්නෙමි ....එක එක අයගෙ නිර්මාණාත්මක ඇසින් හැඩවුණ පින්තූර. ස්තූතියි අපිටත් බලන්න දැම්මට



aaaawww..... thank u // ...... මගේ කුළුඳුල් ප්රයත්නය වෙනුවෙන් ලද හිතවත් ප්රතිචාරය ගැන සතුටු වෙන්නෙමි ....![]()
ඔයා දන්න ක්ෂේත්ර ගැන වුණත් කියල දෙන්න පුළුවන් අපේ අයට වැදගත් වෙයි කියල හිතෙනවනම්. ya ya ... agree wth u ... bt lovable looking in to da nature through 4to shop is kind of nature lovingthere's a slight difference between Nature and Photoshop
thank u soooo much diri ganwanawata ...... danna dewal ithin, ekko medicine gena , nathan cooking gana , ehema nathan dancing gana ..... hehhehe heeeee...... 3ma ba ne
එළකිරි එකේ අපේ හිතවතුන්ට හිතවතියන්ට සතුට, විනෝදය, දැනුම ගෙනදෙන තවත් ත්රේඩ් දාන්න හැකි විදියට. එතකොට මීටත් වඩා කට්ටියගෙ ප්රතිචාර පළවෙයිඔයා දන්න ක්ෂේත්ර ගැන වුණත් කියල දෙන්න පුළුවන් අපේ අයට වැදගත් වෙයි කියල හිතෙනවනම්.



