මචන්ලා.
අපේ ගෙදර SLT wifi router එකට අපේ නෑදෑ මල්ලි කෙනෙක් Log වෙල මේ යකා එක එක මගුල් බානවා. මට ගෙදර ගියාම වැඩක් කරගන්න බෑ DATA ඉවර වෙල. password එක Change කරන්නත් බෑ වෙන මොනවත් හිතයි කියලා. මොකද හදිස්සියකටවත් මගේ වැඩකට කඩේ යවන්න ඉන්නේ එකා තමයි.
උබලා කවුරුත් දන්නේ නැද්ද එකට මගේ ලැප් එක්න් ලොග් වෙලා Router එකට ගිහින් මේකගේ Device එක Block කරලා දාන්න විදිහක්. මොකද මම ගෙදර යනකන් ඉන්න බෑ මේකා DATA ඉවර කරලා තියයි.
දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න.