Backward Compatibility කියන්නේ මොකක්ද මචන් ? PS5 එකේ PS4, PS3 වගේ ඒවා වලට ආපුව Play කරන්න පුළුවන් මොකක්හරි feature එකක්ද ?.
PS5 එනවනම් කියක් වගේ වෙයිද ලංකාවේ මුදලින් ?
Ow eka thama
1lak pannai. $500 retail price eka.
Local gannawanan 120k-150k wage wei. Amazon wage gennana eka labai
