Construction Help

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    slab.jpg
    slab.jpg

    මචන්ල ඔය සිවිල්, හරි construction ගැන දනන් කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ. ඔය රතු පාටින් තියන ටිකට පැරණි ගෙයි බිත්ති මට්ටමෙන් slab එකක් එනවා, bathroom එකේ වහලය විදිහට. එක පරණ ගෙයි බිත්ති ෂුවර් නැති නිසා බැලුවේ කණුවල යවන්න දෙපැත්තෙන් බැඳලා. අර ගොඩ කරපු ටොයිලට් පිට් එක මායිමෙන් තමයි එක උඩ තමයි අලුත් bathroom එක හැදෙන්නේ; ඒ ගානටම උඩින් slab එක යනවා. කොහොමද ඔතනට කනු දාන්නේ ? වල උඩ ටික කොහොමද කරන්නේ ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    අඩි දෙකහමාර විතට ඩයමීටර් කොන්ක්‍රීට් සිලිඩර් තුනක් විතර පොලොවට බස්සපන්. පිහිටි පොලොවට එනකල්. ඒක ඇතුලට උඩට අඟල් නවයක් අඩුවෙන්න ගල් කුඩු පුරවල අර අඟල් නවයට කොන්ක්‍රීට් බේස් එක දාල කණුව දාපන්. උඹෙ මුළු ගේම බැස්සත් ඔය කණුව බහින්නෙ නෑ.

    සල්ලි ඊසි කෑශ් කරපන්.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ගොඩ කරපු පිට් එක කොච්චරක් ගැඹුරට තිබ්බද?

    මතක විදිහට අඩි 8 විතර ඇති : පරණ වලවල් නේ

    අඩි දෙකහමාර විතට ඩයමීටර් කොන්ක්‍රීට් සිලිඩර් තුනක් විතර පොලොවට බස්සපන්. පිහිටි පොලොවට එනකල්. ඒක ඇතුලට උඩට අඟල් නවයක් අඩුවෙන්න ගල් කුඩු පුරවල අර අඟල් නවයට කොන්ක්‍රීට් බේස් එක දාල කණුව දාපන්. උඹෙ මුළු ගේම බැස්සත් ඔය කණුව බහින්නෙ නෑ.

    සල්ලි ඊසි කෑශ් කරපන්.

    හොද අදහසක්: එත් මචන් පිහිටි පොලව පට්ට ගම්බුරයිනේ

    • තැන්ක්ස්
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අඩි දෙකහමාර විතට ඩයමීටර් කොන්ක්‍රීට් සිලිඩර් තුනක් විතර පොලොවට බස්සපන්. පිහිටි පොලොවට එනකල්. ඒක ඇතුලට උඩට අඟල් නවයක් අඩුවෙන්න ගල් කුඩු පුරවල අර අඟල් නවයට කොන්ක්‍රීට් බේස් එක දාල කණුව දාපන්. උඹෙ මුළු ගේම බැස්සත් ඔය කණුව බහින්නෙ නෑ.

    සල්ලි ඊසි කෑශ් කරපන්.

    වල පිරෙව්වා විතරයි ඉස්සේ නෑ. දැනට අවුරුද්දකට වගේ: දැන් අපහු පැත්තකින් පත් වෙලා. එක නිසා බන් මේ පොඩි doubt එකක් තිබ්බේ කණුවක් වලේ දන්න.