Continuous Glucose Monitors (CGM) යූස් කරන කවුරුහරි ඉන්නවද ලංකාවෙ?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    Blood Glucose Level monitor කරන්න strips වෙනුවට continuous meters යූස් කරන කවුරුත් ඉන්නවද ලංකාවෙ? විස්තර ටිකක් අහගන්න.

    එහෙම එකක් අහලවත් නැති උන් මේක බලපන්.

    බම්ප් එකක් දාන් යන්න :yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    14 days max ne...owa disposable
    ඔව් බන්. ඒ උනාට මේක නියම device එකක්. කෑමත් එක්ක exercise එක්ක blood sugar level වෙනස් වෙන විදිහ ගානටම බලාගන්න පුලුවන්. ඔය අහම්බෙන් පාරක් චෙක් කරල තේරුමක් නෑ බන් හරි අවබෝධයක් ගන්න බෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    CGM ekak use karala balapan ethakota therei machan
    දැන් බන් ලක්ෂ ගානක් වියදම් කරල ඕකක් අරන් ඕක තේරුම් ගන්න බෑනෙ. අවුල මොකක්ද කියල කිවුවනන් හැමෝටම ලේසියි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මමත් හෙව්වා
    AliExpress එකේ sensor එකක් 15,000/= ක් වගේ
    Aidex, freestyle
    මොන ලෙඩක් එක්ක එවයිද දන්නෑ 😄
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මමත් හෙව්වා
    AliExpress එකේ sensor එකක් 15,000/= ක් වගේ
    Aidex, freestyle
    මොන ලෙඩක් එක්ක එවයිද දන්නෑ 😄
    ඔව් බන් මමත් එහෙම බැලුව. ෂුවර් නෑනෙ ඕවා. ඒකයි ත්‍රේඩ් එකක් දැම්මෙත් දන්න අය ඉන්නවද බලන්න.
     
    • Like
    Reactions: gnilukshi

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,172
    880
    113
    ----- Hill City ----
    ඔව් බන්. ඒ උනාට මේක නියම device එකක්. කෑමත් එක්ක exercise එක්ක blood sugar level වෙනස් වෙන විදිහ ගානටම බලාගන්න පුලුවන්. ඔය අහම්බෙන් පාරක් චෙක් කරල තේරුමක් නෑ බන් හරි අවබෝධයක් ගන්න බෑ.
    lagadi gedara parentlage gahala thibba owa dekak. us walin genapu... mea wage analysis ekak ganna pulwan
    IMG_3664.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Blood Glucose Level monitor කරන්න strips වෙනුවට continuous meters යූස් කරන කවුරුත් ඉන්නවද ලංකාවෙ? විස්තර ටිකක් අහගන්න.

    එහෙම එකක් අහලවත් නැති උන් මේක බලපන්.

    බම්ප් එකක් දාන් යන්න :yes:
    These are for patients who needs continuous monitoring... Don't buy these for fancy. The readings from the sensor comes from the interstitial fluid (ISF), a thin layer of fluid that surrounds the cells of the tissues below your skin and NOT from your blood. Hence Finger prick blood glucose readings and sensor glucose readings are likely to be different. Moreover, these devices are not accurate and can have an error of nearly 15% of true blood readings.
    Also there's another factor called the lag. Refer to the video below.

    • Like
    Reactions: gnilukshi

    nidarsha91

    Well-known member
  • දැන් බන් ලක්ෂ ගානක් වියදම් කරල ඕකක් අරන් ඕක තේරුම් ගන්න බෑනෙ. අවුල මොකක්ද කියල කිවුවනන් හැමෝටම ලේසියි.
    උඹ දැනට මීල් ටු මීල් චෙක් කරනවද ග්ලුකෝස් මීටර් එකකින්?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,170
    1
    16,017
    113
    මිල අධිකයි නේද?
    මමත් එක පාරක් හෙව්වා, දැකපු නිසා. ලංකාවෙ නම් නැද්ද මන්දා බන්...
     
    • Like
    Reactions: nooby

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    lagadi gedara parentlage gahala thibba owa dekak. us walin genapu... mea wage analysis ekak ganna pulwan View attachment 233787
    Wow pissu hadenawa mehema data ekk ganna puluwan wena eka patta

    These are for patients who needs continuous monitoring... Don't buy these for fancy. The readings from the sensor comes from the interstitial fluid (ISF), a thin layer of fluid that surrounds the cells of the tissues below your skin and NOT from your blood. Hence Finger prick blood glucose readings and sensor glucose readings are likely to be different. Moreover, these devices are not accurate and can have an error of nearly 15% of true blood readings.
    Also there's another factor called the lag. Refer to the video below.

    උඹ දැනට මීල් ටු මීල් චෙක් කරනවද ග්ලුකෝස් මීටර් එකකින්?
    I'm aware machan. I don't have diabetes but I like to collect data myself and analyze things. What I really want is to see is how the glucose levels of the body behave with different foods. You know low GI food and things. I already have a finger prick sensor so I can check the accuracy of this one with it right?
    ------ Post added on Jul 29, 2024 at 10:31 PM

    මාත් ගන්න හෙව්වා. ඒත් සෙට් උනේ නෑ.

    මිල අධිකයි නේද?
    මමත් එක පාරක් හෙව්වා, දැකපු නිසා. ලංකාවෙ නම් නැද්ද මන්දා බන්...
    ලංකාවෙ කොහෙවත් නෑ වගේ. ගොඩක් ගණන් කොහොමත් සහ disposable.
    ------ Post added on Jul 29, 2024 at 10:32 PM
     
    Last edited:
    • Like
    Reactions: nooby