Cook with Sriboy !!

දාන්න දාන්න ,
හොද මෙගා ත‍්‍රෙඩ් එකක් දාන්න මචන්,
ඔයා හදන කෑම මමත් හදලා රහ බලලා තියෙනවා,
වැඩි වියදමක් නෑ,
ඕන කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුලුවන්,
චයිනිස් ක‍්‍ර‍මයට නුඩ්ල්ස් හදන විදියත් දානවද?
 

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචං, උබ නම් මරු බුවෙක්. මම ඉන්නෙ කටාර් වල. ලන්කාවෙ ඉන්නකොට පරිප්පුවක් වත් හරියට හදාගන්න දන්නෙ නෑ. දැන් මෙහෙ ඇවිල්ල හිමීට හිමීට තමයි උයාගන්න ට්‍රයි කරන්නෙ.. උබෙ මේ ත්‍රෙඩ් ටික සෑහෙන්න වටිනව බං සිරාවට. මෙහෙ හැබැයි රම්පෙ/සේර වගේ නම් හොයාගන්න අමාරුයි. කොහොම උනත් ඒව අතෑරල හරි හදන්න හිතෙනව බං උබ දාල තියෙන විදියට. උබ නම් එලකිරි පොරක් මචන්. ස්තුතියි උබට..
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    mama rata hitapu athare kama godak hadala ne,ela ela ,mama ayeth wada patan gannawoo uyanda