නයිමයි බන්........... එලම කිරි.............
hansa1018 Member Sep 9, 2008 13,509 1,621 0 Colombo Oct 27, 2011 #41 නයිමයි බන්........... එලම කිරි.............
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Oct 29, 2011 #42 Cooking treads okkoma daala aluthen thread ekak daannada??
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Oct 29, 2011 #43 sriboysl said: Cooking treads okkoma daala aluthen thread ekak daannada?? Click to expand... hodayi machan danna puluwan nam wadiyen soups tikakuyi salads tikakuyi ekata adda karanna thnx
sriboysl said: Cooking treads okkoma daala aluthen thread ekak daannada?? Click to expand... hodayi machan danna puluwan nam wadiyen soups tikakuyi salads tikakuyi ekata adda karanna thnx
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Oct 31, 2011 #48 WICKILEAKS said: hodayi machan danna puluwan nam wadiyen soups tikakuyi salads tikakuyi ekata adda karanna thnx Click to expand... Salads & Soups wagayak ape Dath Kimbulath hadala thibuna ewath balanna!! Mamath hadanna balannam.
WICKILEAKS said: hodayi machan danna puluwan nam wadiyen soups tikakuyi salads tikakuyi ekata adda karanna thnx Click to expand... Salads & Soups wagayak ape Dath Kimbulath hadala thibuna ewath balanna!! Mamath hadanna balannam.
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Oct 31, 2011 #49 දාන්න දාන්න , හොද මෙගා ත්රෙඩ් එකක් දාන්න මචන්, ඔයා හදන කෑම මමත් හදලා රහ බලලා තියෙනවා, වැඩි වියදමක් නෑ, ඕන කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුලුවන්, චයිනිස් ක්රමයට නුඩ්ල්ස් හදන විදියත් දානවද?
දාන්න දාන්න , හොද මෙගා ත්රෙඩ් එකක් දාන්න මචන්, ඔයා හදන කෑම මමත් හදලා රහ බලලා තියෙනවා, වැඩි වියදමක් නෑ, ඕන කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුලුවන්, චයිනිස් ක්රමයට නුඩ්ල්ස් හදන විදියත් දානවද?
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 31, 2011 #50 pissu hadei kiwwalu
dial1 Well-known member Jul 11, 2006 3,137 737 113 ViRtUaL wOrLd Oct 31, 2011 #51 මචං, උබ නම් මරු බුවෙක්. මම ඉන්නෙ කටාර් වල. ලන්කාවෙ ඉන්නකොට පරිප්පුවක් වත් හරියට හදාගන්න දන්නෙ නෑ. දැන් මෙහෙ ඇවිල්ල හිමීට හිමීට තමයි උයාගන්න ට්රයි කරන්නෙ.. උබෙ මේ ත්රෙඩ් ටික සෑහෙන්න වටිනව බං සිරාවට. මෙහෙ හැබැයි රම්පෙ/සේර වගේ නම් හොයාගන්න අමාරුයි. කොහොම උනත් ඒව අතෑරල හරි හදන්න හිතෙනව බං උබ දාල තියෙන විදියට. උබ නම් එලකිරි පොරක් මචන්. ස්තුතියි උබට..
මචං, උබ නම් මරු බුවෙක්. මම ඉන්නෙ කටාර් වල. ලන්කාවෙ ඉන්නකොට පරිප්පුවක් වත් හරියට හදාගන්න දන්නෙ නෑ. දැන් මෙහෙ ඇවිල්ල හිමීට හිමීට තමයි උයාගන්න ට්රයි කරන්නෙ.. උබෙ මේ ත්රෙඩ් ටික සෑහෙන්න වටිනව බං සිරාවට. මෙහෙ හැබැයි රම්පෙ/සේර වගේ නම් හොයාගන්න අමාරුයි. කොහොම උනත් ඒව අතෑරල හරි හදන්න හිතෙනව බං උබ දාල තියෙන විදියට. උබ නම් එලකිරි පොරක් මචන්. ස්තුතියි උබට..
Sachinth Well-known member May 11, 2008 3,759 162 63 Oct 31, 2011 #53 mama rata hitapu athare kama godak hadala ne,ela ela ,mama ayeth wada patan gannawoo uyanda
hasihc Junior member Apr 28, 2007 226 20 18 Nov 6, 2011 #59 cuttle fish butter wala fry karana widiya kiyala dennako bite walata thiyanne
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Nov 6, 2011 #60 Good stuff machan...... keep updating.....! it ws really fun.I hv tried few,very delicious.....