Cool Ebay Gadgets II

Status
Not open for further replies.

thushana

Well-known member
  • Jun 19, 2010
    10,112
    5,977
    113
    mage Tab eka awooo.... :P :P :P
    iye thamy awe. welawata trc katta kanna une na. awulak nathuwa gedaratama awa. eth kohomahari mun magen 4500 k galewwa :angry:

    @SSR, thanx mchn help walata

    $T2eC16V,%21%29kE9s4,%21%21FsBRH-,KDS9Q%7E%7E60_35.JPG

    TRC yanna IME naneda/post custom ahu unanam ochchara gahan nane ban.wadi nadda 4500k:baffled: custom clear document un pennuwe nadda umbata.:confused:
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83


    Amooooooooooooooooooooo....:confused:

    Thadi HOREK :angry::angry::angry::angry:

    Macho uba dala thiyana link tabs mechchara adu moko ban. horu da?:oo:

    SCAM EKAK WAGE MACHAN.... :oo::oo:

    Amu horu ban...Ganna epa...Aathal ekata ekak dala anith paththata case ekak open karapan...Math karala refund eka gaththata passe okun rubber kallak ship karala thibba:rofl::rofl::rofl:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    :oo:Machan Hoda card reader ekak kiyanawada danna kenek. habai hama card ekakm support karana ekak. (link ekath dapan) thanks:dull::dull:
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    එළකිරි ලොකු දෙයක් නේ trc ගියේ නැති එක !
    දවස් කීයක් ගියාද මචන් shipping වලට
    මේ sellerට කියන්නේ කොහොමද භාණ්ඩේ හරහා එවන්න කියලා !
    DHL ද? හොද FedEx ද?

    Luck eka thamay :P

    dawas 5n awa bn. Eth FedEx ewayda kiyana ekanam sure Na:dull:
    math kalin sathiyak thisse withara try Kara oke black eka FedEx wlain genna Ganna Eth wade hari Gaye Na. Anthime mama white eka buy Kara pora eka FedEx ewanawa kiyala dala thiyena Nisa, Eth u Mata ewwe dhl walin.

    Matanam Dhl honday, FedEx hondaaaaaaaaaay :P
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    mage Asus ekata ochchara tax gahuwe na ban :rolleyes:
    same tab ekane, OS eka witharai wenas :P

    btw umba dock eka gaththe nadda?

    Ehemada? Mun Mata rs 4494 k gahala thibuna :no:
    eth mama hithuwe gana hari athi kiyala. Mata kalin FedEx apu mobo ekakatath un 3600 k gahuwa Nisa :baffled:

    dock eka pasuwata :P ekata thawa $150 k withara yanawane bn :dull::dull:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    MACHANLA MAN AMAZON.COM EKEN POTHAK ORDER KALA. STANDARD SHIPPING WALIN THAMA ENNE. GEDARATA ENNE NORMAL POST HARAHA NEDA...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අද කස්ටම් එක පැත්තෙ ගියා පාර්සලයක් ගන්න. අක්ක කෙනෙක් ඇවිල්ල හිටිය එයාගෙ පාර්සලේ ඕපන් කරාම ඇඳුම් වගයක් තිබ්බෙ. එතන හිටිය කොල්ල ඒ පාර්සලේ තිබ්බ කලිසමක සාක්කු ටික ඇදල ෆෝන් 2ක් 3ක් ගත්ත ලොල්. රෙදි අස්සෙ ගහල ෆෝන් ගෙන්නල අක්ක චාටර් උනා. හොඳ ගානක් බදු ගෙවල යන්න ඇති
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    අද කස්ටම් එක පැත්තෙ ගියා පාර්සලයක් ගන්න. අක්ක කෙනෙක් ඇවිල්ල හිටිය එයාගෙ පාර්සලේ ඕපන් කරාම ඇඳුම් වගයක් තිබ්බෙ. එතන හිටිය කොල්ල ඒ පාර්සලේ තිබ්බ කලිසමක සාක්කු ටික ඇදල ෆෝන් 2ක් 3ක් ගත්ත ලොල්. රෙදි අස්සෙ ගහල ෆෝන් ගෙන්නල අක්ක චාටර් උනා. හොඳ ගානක් බදු ගෙවල යන්න ඇති

    කලිසම ඈදපු එකාට අමතක වෙලා උගේ පොන් දෙක තුනත් එක්කම අක්කට තියෙන ආදරේට එව්වද දන්නෙ නෑනේ බං...
     

    NIPUNASR

    Member
    Jan 13, 2007
    124
    1
    0
    machanla danne nathi nisa ahanne.. ebay eken t-shirts, caps wage fasion items gaththoth ewa gedaratama enawada? tax wadinawada?
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    අද කස්ටම් එක පැත්තෙ ගියා පාර්සලයක් ගන්න. අක්ක කෙනෙක් ඇවිල්ල හිටිය එයාගෙ පාර්සලේ ඕපන් කරාම ඇඳුම් වගයක් තිබ්බෙ. එතන හිටිය කොල්ල ඒ පාර්සලේ තිබ්බ කලිසමක සාක්කු ටික ඇදල ෆෝන් 2ක් 3ක් ගත්ත ලොල්. රෙදි අස්සෙ ගහල ෆෝන් ගෙන්නල අක්ක චාටර් උනා. හොඳ ගානක් බදු ගෙවල යන්න ඇති

    කලිසම ඈදපු එකාට අමතක වෙලා උගේ පොන් දෙක තුනත් එක්කම අක්කට තියෙන ආදරේට එව්වද දන්නෙ නෑනේ බං...

    :baffled::P
     
    Status
    Not open for further replies.