පැටියා;13167203 said:නෑ මචං ඉස්සෙල්ල කියවපං චාජර් එකේ ගහල තියන දේවල්.
ගොඩක් ෆෝන් චාජර් 110-240 වලට වැඩ.
වෝල් අවුට්ලෙට් වලට ගහන්න බැරි එකයි අවුල.
ඒකට මල්ටිප්ලග් එකක් ගනිං![]()
ok okapo skype nam wada athi ban mage vivaz eketh wadane
habai skype eken video call ganna puluwanda kiyala nam danne na
me thread eke godak kastiya oka aran thibuna poddak ahala balapan.. "පැටියා" ekak gaththa wage mathakai
![]()
Rep daanna giyama amu kunuharpayak enawa![]()
Awula kiyanne EU chargers okkoma 110-240V da kiyana eka
UK use karanne 240v nemei ne
Kiyawanna thibba bun athe thibba nam
Seller ahanawa lug type eka


පැටියා මට පොඩි ප්රශ්නයක් තියෙනවා මචන්.. මගේ sony ෆෝන් එකක් තියෙනවා.. ඒකේ box එකයි accessories ටිකයි විතරක් eBay එකෙන් ගෙන්නුවොත් අනිවා මට අර ලියුම් දෙක ගෙදරට එයි පෙට්ටිය අල්ලගෙන කියලා..
එතකොට උන් ඒක එතනදි කඩලා බලද්දි ඇතුලේ phone එකක් නෑනේ, මන් ගෙන්නුවෙ කෑලි ටික විතරනේ... එතකොටත් සන්නිවේදන උපකරන වලට ගහන tax එක ගහයිද??
එහෙම නැත්නම් කීයක් ගෙවන්න වෙයිද? ගෙවන්න වෙන් නැති වේද??![]()
![]()


පැටියා;13168238 said:මොකක්ද ෆෝන් එක?
චයිනීස් ජරාවක් නෙවෙයි නේද?![]()
SE C905 bun

පැටියා;13168438 said:බය වෙන්න එපා ඔරිජිනල් චාජර් එක නම් ඕක යුනිවර්සල් චාජර් එකක්.![]()
mama me tika ganna hadanne![]()
![]()
http://www.ebay.com/itm/NEW-4-x-AA-...4801&pid=100015&prg=1006&rk=1&#ht_4529wt_1037
Lankawe mewa meeta wada aduwen ganna puluwan weida?

පැටියා;13172124 said:සැන්යෝ බැට්රි නම් සුපිරියි මචං.![]()

elaz,sapaththu deka gana moko kiyanne?
gaana wadi da?

පැටියා;13172417 said:ගාන වැඩියි වගේ නේ?
ඩයිනෝ කිවුවෙ ඌ ගෙන්නපු එකට 1000ක්ද කොහෙද ටැක්ස් කලා ලු.
මෙහෙන් ගත්තනම් හරි.![]()

පැටියා;13172417 said:ගාන වැඩියි වගේ නේ?
ඩයිනෝ කිවුවෙ ඌ ගෙන්නපු එකට 1000ක්ද කොහෙද ටැක්ස් කලා ලු.
මෙහෙන් ගත්තනම් හරි.![]()



sapaththu walatath tax gahanawada?
mama adurana ekek genalla gedaratama awalu ne![]()

පැටියා;13172612 said:සිරාද?
මාත් එකක් දාලා තියෙන්නෙ වැඩි ගනං එකක් නෙවෙයි $27ක වගේ.
ගෙදරට ආවොත් ගොඩ![]()



පැටියා;13172612 said:සිරාද?
මාත් එකක් දාලා තියෙන්නෙ වැඩි ගනං එකක් නෙවෙයි $27ක වගේ.
ගෙදරට ආවොත් ගොඩ![]()
shipping keeyada?