Cool Ebay Gadgets II

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මගේ 07/15 ඒවත් තාම නැහැ බං. ඒත් 08/02 ශිප් කරපුවා ආවා. :confused::confused::confused::baffled::baffled::baffled:


    ටිකක් ඉවසල හිටපන් මචන්..මගෙත් ඔහොම වෙලා ආපුව තියෙනවා..ලංකාවේ තැපෑල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ...;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අයියෝ සල්ලි මගෙ පාර්සල් එකක් කස්ටම් අල්ලලා.
    කොලඹ එන්නලු ගන්න.
    මෙච්චර කල් නුවරට ආවෙ.
    අයියෝ සල්ලි :(
     

    kingdewi

    Well-known member
  • පැටියා;13252272 said:
    අයියෝ සල්ලි මගෙ පාර්සල් එකක් කස්ටම් අල්ලලා.
    කොලඹ එන්නලු ගන්න.
    මෙච්චර කල් නුවරට ආවෙ.
    අයියෝ සල්ලි :(
    අෆොයි..මාර කේස් එකක්නෙ මල්ලි ඒක.!:dull:
     

    Buddhikasun

    Member
    Jul 10, 2008
    122
    5
    0
    Purgatory
    මගේ 07/15 ඒවත් තාම නැහැ බං. ඒත් 08/02 ශිප් කරපුවා ආවා. :confused::confused::confused::baffled::baffled::baffled:

    ඔව්.. මට 07-13 ෂිප් කරපුව තාම ආවෙත් නෑ.. ඔලිම්පික් නිසා එහෙ කස්ටම්ස් වලින් එවන බඩු හොදටම චෙක් කරලලු එවන්නේ..
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ටැබ්ලට් වලින් හොද ZenithinkAinolද?

    index.jpg


    File-1337741124.JPG
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.ebay.com/itm/120894676233?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649#ht_500wt_969

    මචාල මම මෙ item එක ගත්තෙ ගිය මාසෙ 24 වෙනිද. මට තාම මෙ item එක ආවෙ නැහැ. මම sellerta සති දෙකකට කලින් contact කලාම ඌ සතියකට විතර පස්සෙ reply කරල තිබ්බ දැන් transit එකෙ තියෙන්නෙ තව ටික කාලෙකින් එයි කියල. නමුත් තාම අවෙ නැහැ. දන් දවස් 4කට විතර කලින් mail කලාට reply කරෙත් නැහැ. අදත් mail කලා. No reply. මම මොකද මචා කරන්නෙ.






    Carrier:USPS
    Status:ACCEPTEDIN TRANSITDELIVERED
    Processed through USPS Sort Facility
    2012-07-25, 18:09:00, LOS ANGELES, CA 90009

    Depart USPS Sort Facility
    2012-07-25, 00:00:00, LOS ANGELES, CA 90009

    Processed through USPS Sort Facility
    2012-07-24, 19:53:00, ANAHEIM, CA 92899

    Dispatched to Sort Facility
    2012-07-24, 18:46:00, ANAHEIM, CA 92817

    bump
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මම Lap Top Battery Order එකක් කලා දැන් මට අර රෝස පාට කොලයක් ඇවිත් තියනවා ගෙදරට ...
    මම දැන් මොනාද කරන්නේ ඕනේ ?
    මේකේ තියන ඒවා මම ගෙදරින් පුරවන් යන්න ඕනෙද ?
    නැත්තම් පොස්ට් එකේ ඉන්න කෙනාද පුරවන්නේ ?
    e BAY invoice එකත් අරන් යන්න ඕනෙද ?
    මේකේ $34 යි .. කීයක් විතර ගෙවන්න වෙයිද ?
     
    Status
    Not open for further replies.