නෑ කැපෙන්නෙ නෑ ,ela wade sure ne 120$ wena item ekak card eken kapena eka na neda mage first ebay purchase eke
නෑ බන් මම හැම වෙලේම මේ ත්රෙඩ් එක බලන් ඉන්නෙ , වැඩිය කමෙන්ට් කරන්න දෙයක් තිබ්බෙ නෑපැටියා;13599406 said:උඹව දැක්ක කල්. මොකෝ වෙලා හිටියෙ?
එක්සෑම්ද?![]()
නෑ කැපෙන්නෙ නෑ ,
බඩුවට ගෙවන වෙලාවට පේපැල් පාස්වර්ඩ් එහෙම ගහන්න කියල ලොග් උනාම එතන පෙන්නනව fund source එක මොකද්ද කියල
"paypal balance" කියල වැටෙයි
කාඩ් එකෙන් නම් වැටෙනව කාඩ් කියල.
ඉන්ටර්නෙට් ජොබ් වලින් ගත්ත $ තීන්නෙත් lankan paypal eke .කර්ඩ් එකෙ සල්ලි වලින් කැපෙන්නෙ නතුව paypal එකෙ තීන $ වලින් ebay බඩු ගන්නෙ කොහොමද


නෑ බන් මම හැම වෙලේම මේ ත්රෙඩ් එක බලන් ඉන්නෙ , වැඩිය කමෙන්ට් කරන්න දෙයක් තිබ්බෙ නෑ![]()
ටිකක් බිසී වෙලා හිටිය internship නිසා , දැං ඒකත් ඉවරයි , කැම්පස් ඉවරයි.
දැං ටිකක් ආතල් එකේ නිකන් ඉදල ටික දවසකින් ජොබ් එකකට යන්න ඕනෙ.



මම ගෙනාව දැං කාලෙකට කලින් Z68ebay එකෙන් motherboards ගෙන්නලා තියෙන අය කවුද ඉන්නේ? මම මේ models වලින් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.
http://www.ebay.com/itm/ASUS-P8Z77-V-Deluxe-LGA-1155-Intel-Z77-HDMI-SATA-6Gb-s-USB-3-0-Motherboard-/261043751066?pt=Motherboards&hash=item3cc76b889a
http://www.ebay.com/itm/ASUS-P8Z77-V-PRO-Motherboard-Z77-LGA-1155-NEW-/350615138256?pt=Motherboards&hash=item51a24a6fd0
http://www.ebay.com/itm/ASUS-P8Z77-V-PRO-LGA1155-Intel-Z77-Chipset-Motherboard-/271001190249?pt=Motherboards&hash=item3f18edff69
http://www.ebay.com/itm/ASUS-SABERTOOTH-Z77-LGA1155-Intel-Z77-Chipset-ATX-Motherboard-/270996582481?pt=Motherboards&hash=item3f18a7b051
total value එක $300-350 අතර තමයි වෙන්නේ. මට කොච්චර විතර tax ගහයිද බං, plz help
magic submitter kiwwe?

pera paw pala denawa oya![]()
නෑ බන් මම හැම වෙලේම මේ ත්රෙඩ් එක බලන් ඉන්නෙ , වැඩිය කමෙන්ට් කරන්න දෙයක් තිබ්බෙ නෑ![]()
ටිකක් බිසී වෙලා හිටිය internship නිසා , දැං ඒකත් ඉවරයි , කැම්පස් ඉවරයි.
දැං ටිකක් ආතල් එකේ නිකන් ඉදල ටික දවසකින් ජොබ් එකකට යන්න ඕනෙ.

මම ගෙනාව දැං කාලෙකට කලින් Z68
ප්රොසා සහ බෝඩ් එක 450$ ද කොහෙද ගියා එකාගෙන් ගත්තෙ
ටැක්ස් ගැහුවෙ උන් දාල එව්ව ගානට 15% විතර ,
ඒක නිසා අඩු ගානක් දාල එවන්න කියපන්

ඔව් ඔව් අඩු ගානෙ 100 වත් දැම්මොත් තමයි උන් ශේප් වෙන්නෙ ,Thanx machan!
15% gahanawanam value eka aduwen dala ewwath thawa 5000 kata withara kelawey wage
mehen hoyaganna thawa tikak try karala balanna wey
ප්රොසා මොකද්ද?Thanx machan!
15% gahanawanam value eka aduwen dala ewwath thawa 5000 kata withara kelawey wage
mehen hoyaganna thawa tikak try karala balanna wey
ඔව් ඔව් අඩු ගානෙ 100 වත් දැම්මොත් තමයි උන් ශේප් වෙන්නෙ ,
නැත්නම් බොරුව කියල දැනගත්තම උන්ට හිතුන ගණන් දානව.


ප්රොසා මොකද්ද?
අර පලවෙනි බෝඩ් එක නම් මරු
මචන්ලා, මේ දවස් වල ebay එකෙන් බඩු එන්න පරක්කු වෙනවද?
මම sep/06 ඕඩර් කරපු බඩු දෙකක් තවම ආවෙ නෑ.![]()

ow a wage thama ban, mamath web cam 1 damma , thama na ban 
maru bande
i5 3570k එකක්

maru bande
gannawanam unlocked ewa ganna one
mama ethakota gatte i5 2500k eka
kisi ginnak na 4.5GHz ohe thiyenawa, overclock karanawa kiyala karanna thiyenne multiplier eka 33 indan 45 karana eka , echcharai


