Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    NEW HTC TATTOO ANDROID GOOGLE G4 GPS 3G WIFI SMARTPHONE

    http://www.ebay.com/itm/271095144640?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    තරගෙට ෆන් එකට බිඩ් කරද්දි කරැමෙට මේක මට මාට්ටු වුනා..මේක පාඩුද? 67+15 ෂිපින් ගාස්තු..ඔක්කොම 82$
    මේක මම ගෙවල ගන්නද? එපා කියල බයිල ගහල ෂේප් වෙන්නද?
     
    Last edited:

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    NEW HTC TATTOO ANDROID GOOGLE G4 GPS 3G WIFI SMARTPHONE

    http://www.ebay.com/itm/271095144640?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    තරගෙට ෆන් එකට බිඩ් කරද්දි කරැමෙට මේක මට මාට්ටු වුනා..මේක පාඩුද? 67+15 ෂිපින් ගාස්තු..ඔක්කොම 82$
    මේක මම ගෙවල ගන්නද? එපා කියල බයිල ගහල ෂේප් වෙන්නද?
    මචන් මේ වගේ වැඩ වලින් වෙන්නේ ලංකාවට සෙලර්ල බඩු එවන එක නතර කරන එක,නරකක් කියනවා නෙවි බන් ඕනි නැත්නම් bid කරන්න එපා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    NEW HTC TATTOO ANDROID GOOGLE G4 GPS 3G WIFI SMARTPHONE

    http://www.ebay.com/itm/271095144640?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    තරගෙට ෆන් එකට බිඩ් කරද්දි කරැමෙට මේක මට මාට්ටු වුනා..මේක පාඩුද? 67+15 ෂිපින් ගාස්තු..ඔක්කොම 82$
    මේක මම ගෙවල ගන්නද? එපා කියල බයිල ගහල ෂේප් වෙන්නද?

    528 MHz CPU ... android epa wei ubata :dull:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    NEW HTC TATTOO ANDROID GOOGLE G4 GPS 3G WIFI SMARTPHONE

    http://www.ebay.com/itm/271095144640?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    තරගෙට ෆන් එකට බිඩ් කරද්දි කරැමෙට මේක මට මාට්ටු වුනා..මේක පාඩුද? 67+15 ෂිපින් ගාස්තු..ඔක්කොම 82$
    මේක මම ගෙවල ගන්නද? එපා කියල බයිල ගහල ෂේප් වෙන්නද?
    oka parana model ekak bn (2009 do koheda) aragena kata hari wikunapan... araganne nathuwa inna epa bn chater wei...
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මෙන්න අද ආපු අයිටම් දෙක

    384937_10151168806503171_2023357767_n.jpg

    317840_10151168806673171_291488353_n.jpg

    598953_10151168806803171_299088249_n.jpg

    541151_10151168807028171_1569556941_n.jpg

    46193_10151168807248171_1467695543_n.jpg

    384937_10151168806503171_2023357767_n.jpg

    BUYINCOINCE හොදේ

    oke kohomada ban hulan paara hodaida? machine ekata neme apita hulan enna. :P :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් මේ වගේ වැඩ වලින් වෙන්නේ ලංකාවට සෙලර්ල බඩු එවන එක නතර කරන එක,නරකක් කියනවා නෙවි බන් ඕනි නැත්නම් bid කරන්න එපා.
    528 MHz CPU ... android epa wei ubata :dull:
    oka parana model ekak bn (2009 do koheda) aragena kata hari wikunapan... araganne nathuwa inna epa bn chater wei...

    අයියෝ සල්ලි...:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ubala badu ganne naththam bid karanna epa ban.ubala nikan me asawata $2k hoyan $100 ewata bid karanawa.oken wenne lankawe ganna ekektawathg ganna nathi wena eka :(

    kawda yako $2k hoyan $100 try karanne? ube ahawal ekada?:growl::growl:
    mama ehuwe mee phone eka leebada paaduda kiyala witharai.. deka punne nethuwa hitapan...:lol:
    mata salli denna widihak nehe, salli nehe kiyala mama ubata horenwath kiwwada?:frown::frown::frown: අදාලව විතරක් කතා කරපන් බන්..
    mama ehuwe mee phone eka leebada paaduda kiyala witharai
    මම හරියට උඹේ එකවුන්ට් එකෙන් බිඩ් කරල නොගෙන ඉන්නව වගේනෙ උඹ කතා කරන්නෙ..
    වැඩි කතා ඕනි නැහැ. මට හිතුනොත් මම ගෙවල ගන්නව..:baffled::baffled:

    ජෝක් හරියැ...
     
    Status
    Not open for further replies.