Cool Ebay Gadgets II

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    December langa nisa tikak late macho Badu enna. Mageth awe na thama. Anika ape ewun apugaman owa ewanneth nane.

    machan mama toptop gen dan masa 2kata withara kalin mouse 3 ( wireless ) gatha.:eek::eek::eek:ewa mata labune nathi nisa tomtop ta msg 1k damma.tomtop reshipped kara kiyala msg 1 dala thibuna.:no::no::no:eth me wenakam labune nathi nisa apahu tomtop mata money refund karala thibuna:oo::oo::oo:.lankawata ena parsal dan nathi wenwada?:frown::frown::frown:u ehema kiyala thibuna ( during the shipping lost ) ewapu badu walata una dayak hoya ganna bariwaida ban?:baffled::baffled::baffled:

    matath oya seen akama una ban...tomtop len aran apu neti nisa mama refund kara gaththa..un awanawa ban lankawen thama ban owa neti wenne:growl:..lankawe horu nisa un lankawata badu awana akak ne..:no:

    ow ban matath ehema hithenwa.api me widihata karadara kaloth un lankawata ship karana ekath nawathwai.:(:(:(:(horakam karana we*ge puthage pu*a kunu wenna ona:frown::frown::frown::frown:

    සෙලර්ලගේ අවුලක් නෙමෙයි බන්, :(:(:(
    අපේ පොස්ට් එකේ ඉන්න වල්පරයෝ ගේම දෙනවා වගේ පාර්සල් වලට, :growl::growl::growl::growl:
    මගෙ අයිටම් 12ක් විතර අන්න තියෙනවා........ :(:(:(
    මේ ලඟකදි ඉඳලා තමයි මේ සිද්දිය වෙන්නෙ. ‍
    ෆ්‍රී ශිපින්ග් ගැන කවර කතාද මගේ යාලුවෙක් රෙජිස්ටර් කරලා ගෙන්නපු
    පාර්සල් එකකුත් කඩලා තිබ්බා..... :growl::growl::growl::growl:
    ඕක වෙන්නේ කොළඹදී. මොකද අපි ඉන්න පැත්තේ පෝස්ට් ඔ‍ෆිස් එකේ
    උන් පාර්සල් එකක් කැඩුවොත් මාට්‍ටු වෙනවා ලේසියෙන්ම.:(:(:(:(
    දැන් ඉතින් එක අයිටම් එකක් ඔඩර් කරලා ඒක කවදහරි එනකන් ඉන්න වෙයි
    තව එකක් ඔර්ඩෙර් කරන්න. නැත්නම් 2ක 3කට එක පාර රිෆන්ඩ් ගන්න
    ගියාම එකවුන්ට් එකට කෙලවෙනවනෙ:frown::frown::frown::frown:
     
    Last edited:

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0

    ඔව් මචන් දැන් 2-3 months වල ඉදන් තමයි කෙස් එක පටන් ගත්තේ:frown::frown::frown:.ඔය ප*යොන්ට නම් හොදක් වෙන්න එපා:growl::growl::growl:.මට දුක සල්ලි ගැන නෙවෙයි බන්.මම කොච්චර අමාරුවෙන්ද බලන් ඉන්නේ අසාවට පාර්සලේ හම්බෙනකම්:(:nerd::dull::oo::baffled:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    http://www.ebay.com/itm/140758018487?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    DSC_1962.jpg

    meke ban 14.9gb thiyenne :( speed ekath adui
    muge packing harina ban.wate kapala passe hp sticker ekak gahala alawala thiyenne
    me hora HP ekakda koheda man kalin Jzron gen gaththa ewa niyameta thibba :(
    complain ekak danna weida
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machanla maget parsel 2k tama neha.godak aewa kadala aenne.mekata apita complain karanna vidiyak/tenak nedda
     
    • Like
    Reactions: aslammzm

    DarkLife

    Junior member
  • Nov 13, 2012
    63
    19
    8
    kadala hoda ewa thiyagena wadak nathi ewa ewana ekane awula :(

    Samahara aya redi kiyala mark karala PC parts ehema aran enawa! etha kota check karana aya ewa saakkuwe daa gannawa.. Ewata nam nithimaya kriya marga ganna baha mokada Invoice eke thiyenne redi ne! Thawa aya Brand new phone ehema broken for parts kiyala gennanawa, Ewa godak welawata minissu usanawa. uba value danne $20k wage nam ubata labenneth $20 witharai
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    99
    28
    Avissawella
    machanla mata ebay eken microSD card wholesale aduwata ganna puluwan seller kenek innawanam poddak kiyanawada? 2GB chip 1000k withara ganna oni mata
    aduwata ganna seller kenek hoyaganna eka thama awula..ehema nethnam mata wena hoda thenak kiyanna sd card ganna
     
    DarkLife

    Junior member
  • Nov 13, 2012
    63
    19
    8
    machanla mata ebay eken microSD card wholesale aduwata ganna puluwan seller kenek innawanam poddak kiyanawada? 2GB chip 1000k withara ganna oni mata
    aduwata ganna seller kenek hoyaganna eka thama awula..ehema nethnam mata wena hoda thenak kiyanna sd card ganna

    Wholesale items walata Ebay hoda naha! Wena site walin wholesale gathhtuwa thama oya ebay eke thiyenne :baffled: dhgate / aliexpress walin ganna puluwan :)
     
    Status
    Not open for further replies.