තැන්ක්ස් මචන්... තව පොඩි ප්රශ්නයක් තියෙනවා.
මචන් සමහර sellers ල " Ship worldwide from Brooklyn by USPS, and only to VERIFIED PAYPAL ADDRESS" කියල දල තියෙනවනෙ. එතකොට මචන් උන් එවන්නේ paypal එකේ තියෙනaddress , එකටද? අපි හදාගත්තු ebay account එකේ තියෙන address (ගෙදරaddress ) එකටද?

වෙන්නෑති එකයි ඔක ගන්න දේන්නේ නෑත්තේ... 
එහෙනම් වෙන මිස්ටේක් එකක් වගේ....

මිනිහ ගෙන්න ගනත් ඇති.