Cool Ebay Gadgets II

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අඩේ මොනාද බං මෙච්චර ගත්තේ. තැපැල් කන්තෝරැවක් වගේනෙ... අයිටම් ටික දාපන් ඉතිං...
    :D:D

    http://www.ebay.com/itm/170926689310?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    $T2eC16NHJG%21E9nm3o%29lNBQf2%21GI%217g%7E%7E60_12.JPG



    http://www.ebay.com/itm/270980081753?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    $%28KGrHqVHJDME-lqFKmyNBPtOcHp,7Q%7E%7E60_12.JPG


    http://www.ebay.com/itm/280821328369?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    $%28KGrHqR,%21rIFCiT6iDQzBQr,HDFYT%21%7E%7E60_12.JPG



    http://www.ebay.com/itm/321053887447?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    $T2eC16dHJG8E9nyfpnP-BQ7uCfFb0w%7E%7E60_12.JPG




    http://www.ebay.com/itm/280948269832?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    $%28KGrHqJ,%21pwFCss9RTL9BQry,vM+pQ%7E%7E60_12.JPG






    http://www.ebay.com/itm/27106491830...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    AS045_15.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    t5g3zk.jpg


    ඇව්ල්ල සතියක් විතර වෙනව හැබැයි :P
    මම ගන්නකොට ඔච්චර ගණන් නැ


    LINK
     

    SMJ

    Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    tnx mr.dilrasan

    i'm still waiting for better answer:yes:





    HELP guys

    PULUWAN !!! :D MATA EEYE CARD EKA HAMBA UNE COMMERCIAL BANK EKEN !! INTERNATIONAL VISA DEBIT CARD EKA !! ADA EBAY EKEN BADUTH GATHTHA !! :D MALAYSIAN PAYPAL EKAKIN SALLI WITHDRAW KARANNATH PULUWAN :D
    (Special Thanks to dilrasan)

    db%20copy.jpg
     
    Last edited:

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    Machan Mata long distance RC helicoptor ekak ganna asai ban. ubala kawruwath gennapu un innawada?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මචංල මම USA වලින් ශේවර් එකක් ඔර්ඩර් කළා. ඒක එන්න දවස් 20ක් ගියා. ජනවාරි 23 මම මගෙ ෆෝන් එකට ඔර්ඩර් කරපු බැටරි 3යි චාජරෙයි දවස් 17යි. ඇයි මචංල දැන් පරක්කු වෙන්නෙ එන්න. කව්ද දන්නෙ. ඉස්සර නං දවස් 4න් එනවා. උපරිම දවස් 7ක් යයි. මෙහෙම ගියොත් මම USA වලින් ගේන්නෙ නෑ. ගණන් ටිකක් වැඩි උනත් ගේන්නෙ ඉක්මනට එන නිසා :dull::dull:
    මම මේ මාසෙ තුන් වෙනිදා XPERIA GO WALLET CASE Order කළා. හැබැයි ඒක UK වලින්. ඒකවත් ඉක්මනට එයි කියල හිතල. දැන් දවස් 5යි. සඳුදා අඟහරුවාදා ආවෙ නැත්තන් එකෙත් අවුලක් තියෙනවා වගේ.:oo:
    පොඩ්ඩක් මේ ගැන කියපල්ලකෝ.:dull:
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    n50hhx.jpg


    me okkoma tika awa :( habai ewath ekkama order karapu wallet ekak witharak thawama naha :confused: mokadda ethakota karanna ona? sellergen reply ekakuth naha

    2pzmcrn.jpg
    menna meka :(:confused:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ebay eke baduganna ekekta oni nam, $145 tiyanawa...

    LKRwalata exchange karanna kamatinam PM ekak dapan..
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    ah egollange new year ekada ehenam eka wenna athi
    :) thanks info walata
    ow me okkoma tika gedaratama awa ara wallet eka nathuwa :yes:
    inna mama links tika dannam.kohomada eka ganne??:confused:
     
    Status
    Not open for further replies.