machanla sure de,;we ship to only to papypal adress' kiyaddi e ebay dala tiyene address kiyela?Paypal address kiyala un kiyanne uba ebay ekata dunna address eka. Ebay account ekata lankawe address eka dala buy karapan

machanla sure de,;we ship to only to papypal adress' kiyaddi e ebay dala tiyene address kiyela?

teddy wa ubata sallam karanna da![]()

minihata customers la wadi nisa thamai oya seen ekaමචංලා අර sinceritytrading කියලා ඉන්න Hong kong seller ගෙන් කවුරු හරි ලඟදි බඩු ගත්තද?
මන් February වල micro sd card එකක් ගෙන්නුවා තම ආවේ නෑ. මන් seller ට message කරා. ඒගමන ආයෙත් resend කරා කියුව. ඒකත් තාම නෑනේ. ඒත් මීට කලින් නම් මන් order කරපු 16 GB පෙන් එකක් නම් දවස් 9න් ආවා.
මට ආයෙත් පෙන් එකක් ගන්න ඕනේ, එත් අර memory chip එක තම ආවේ නැති හින්ද මට order කරන්න බයයි. ඔයාල මොකද කියන්නේ? වෙන හොඳ සෙල්ලෙර් කෙනෙක් ඉන්නවද මචන්ලා, නැත්තම් මන් sinceritytrading ගෙන්ම ගන්නද?
ආහ තව courtesytrading කියල ඒවගේම Hong Kong seller කෙනෙක් ඉන්නවා.. එයාගේ බඩු කොහොම්ද කියල කුරු හරි දන්නවද මච්න්ල?
... miniha resend karanna nathuwa athi 

minihata customers la wadi nisa thamai oya seen eka... miniha resend karanna nathuwa athi
dan dawas keeyada ?.. parakku welath enawa ban hitapu gaman, 45days wemakan awe naththam case ekak dala salli refund kara ganin
okagenma ganin awulak na![]()

ayeth kiyanna epa wadak wenne na dan 45day panalada manda
Resend කරා කියල මට කියුවේ Apriel 17. දැන් මන් ගත්තු Item එක මගේ Account එකෙත් පෙන්නන්නේ නෑ.
කලින් දාපු message එකකට නම් reply කරන්න පුළුවන්.ආයෙත් කියල බලනවා මන්.

ahh ela elamata nemei ban.pawulata gaththe..mara gemak deela bid karala e ganata gaththe![]()

machang mama ugen HDHC 16 GB Card dekak gaththa dekama dawas 7k yanakota awaමචංලා අර sinceritytrading කියලා ඉන්න Hong kong seller ගෙන් කවුරු හරි ලඟදි බඩු ගත්තද?
මන් February වල micro sd card එකක් ගෙන්නුවා තම ආවේ නෑ. මන් seller ට message කරා. ඒගමන ආයෙත් resend කරා කියුව. ඒකත් තාම නෑනේ. ඒත් මීට කලින් නම් මන් order කරපු 16 GB පෙන් එකක් නම් දවස් 9න් ආවා.
මට ආයෙත් පෙන් එකක් ගන්න ඕනේ, එත් අර memory chip එක තම ආවේ නැති හින්ද මට order කරන්න බයයි. ඔයාල මොකද කියන්නේ? වෙන හොඳ සෙල්ලෙර් කෙනෙක් ඉන්නවද මචන්ලා, නැත්තම් මන් sinceritytrading ගෙන්ම ගන්නද?
ආහ තව courtesytrading කියල ඒවගේම Hong Kong seller කෙනෙක් ඉන්නවා.. එයාගේ බඩු කොහොම්ද කියල කුරු හරි දන්නවද මච්න්ල?

machang mama ugen HDHC 16 GB Card dekak gaththa dekama dawas 7k yanakota awa![]()
Uba gaththada?
ok original da uba gennala thinawada machan.sony ewage fake thinawa attama eka wage thina
Mama gaththe nam MC eken ban...Original...Bande nam SUPIRI QUALITY...BASS uthuranna... Poddak hoyala ganin original eka..Oya sellerva nam danne na..Eth okak me lagadi genapu ape ekek hitiya...
Poddak balapan...
mc eken kiyada gatte mc eke fake ban godak thinne.
Sony players godaka button plate ekak replace karanna baha kadunama. mage eke button plate eka kadila ekekta wikunuwa 1000kata