Cool Ebay Gadgets II

Status
Not open for further replies.

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
machan ebay ekan supplement genapu un kawuruth nadda.badu gedaratama enawada bn.tax ekak wadida?
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා හොදා බීට් හෙඩ්සෙට් එකක් ගෙනාපු කවුරැත් නැද්ද බං ... ලැප් එකට හරියන කන පුරෝල වැහෙන එකක්.. ​ගෙනාපු අය දෙන්න බලන්න ලින්ක් ප්ලීස්
     
    genalla nam na... eth SL walin gaththoth narakada ?
    oya aduwata thiyena ewa nam chora :no:.. gannawa nam branded genuine ekak ganin ebay eken :yes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මචංලා හොදා බීට් හෙඩ්සෙට් එකක් ගෙනාපු කවුරැත් නැද්ද බං ... ලැප් එකට හරියන කන පුරෝල වැහෙන එකක්.. ​ගෙනාපු අය දෙන්න බලන්න ලින්ක් ප්ලීස්

    uba ara gennapu fan eke hulan enawada ban led thina eke
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    :P :P :P
    Sign eka cashier ge :rolleyes:
    Cashier mona karannada ban tax gahapu nathi ekata :baffled:.. bill eka dena eka thamai karanne :oo:
    btw, dan harine image eka ainkarala damma :yes:

    Uba uda ewa cover karapu hethuwama thama uge sign eken wenneth. Ekko okkoma arala dapan nathhtam okkoma wahala dapan. Cashier kiyanne nathuwa CT officer kiyapan. Cam walata podi gaanak hari gahannama ona :rolleyes: Remove kala eka hodai ;) aye form wala photo danna epa :D
     
    SaLiTHaS77

    Well-known member
  • මචංලා හොදා බීට් හෙඩ්සෙට් එකක් ගෙනාපු කවුරැත් නැද්ද බං ... ලැප් එකට හරියන කන පුරෝල වැහෙන එකක්.. ​ගෙනාපු අය දෙන්න බලන්න ලින්ක් ප්ලීස්
    mama urBeats headset ekak godak kalekata kalin genwa,,but dan e link eka weda ne ban..:no::no:
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    මචංලා හොදා බීට් හෙඩ්සෙට් එකක් ගෙනාපු කවුරැත් නැද්ද බං ... ලැප් එකට හරියන කන පුරෝල වැහෙන එකක්.. ​ගෙනාපු අය දෙන්න බලන්න ලින්ක් ප්ලීස්

    Philips ekak ganna lankawen! Ebay eke aduwata thiyenawa ewa ge oluwa ridhenawa band eka bara wadi nisa. Ebay eketh hoda brand ekak gannawa nam ithin ela :D
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Machan Standard Shipping (USPS First Class Package®) kiyanne register post enawa kiyana ekada bn.okata traking number ekak enawa neda?

    Apo nikan dunnath oke nam danna epa ban...45days+ sure yanava badu enna..E oka sea mail nisa...Thava kiyak hari dala Priority mail dapan...
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    නොමිලේ

    :frown:මන් ගාව BuyInCoins එකේ 5% Coupon Code එකක් තියෙනවා ;) ඔනේ කෙනේක් ඉන්නවා නම් මට PM එකක් දාන්න මන් එක දේන්නම්.. :yes:

    ji0qr6.jpg
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    :frown:මන් ගාව BuyInCoins එකේ 5% Coupon Code එකක් තියෙනවා ;) ඔනේ කෙනේක් ඉන්නවා නම් මට PM එකක් දාන්න මන් එක දේන්නම්.. :yes:

    ji0qr6.jpg

    Ubata 5% da?
     
    Status
    Not open for further replies.