me sellerla gen gaththa aya innawada...kohomada?
Goddak urgent...plz help karanna?
Ebay ID : http://myworld.ebay.com/infantry-006xi
Ebay ID : http://myworld.ebay.com/red-plus/
Ebay ID : http://myworld.ebay.com/18direct

ai ban mokakda aula?...sorry wenna one

මේ උබ ඊබේ එකෙන් ගන්න හදන පලවෙනි අයිටම් එකද?![]()
me sellerla gen gaththa aya innawada...kohomada?
Goddak urgent...plz help karanna?
Ebay ID : http://myworld.ebay.com/red-plus/

me seller gen mama aran thiyanava aulak ne but badu enna kal yanava banzz...........![]()
Kauda kiyanne ban?? Oka man dapu hama ekatama 24h yanna kalin reply karala thiyenava...
Badu awe na kivva gaman mukuth ahanne nathuwa refund karanawa.. Genuine seller kenek..![]()

මටත් ඒ සෙලෙර් එච්චර ඇල්ලුවේ නැහැ....අරු අප්සැට් වෙයි කියලා කිව්වේ නැත්තේ....දැන් ෆීඩ් බැක් ගන්න ඕන තරම් විදි තියෙනවා

මචන් මොන හරි උනොත් ebay 1 කෙන් claim 1ක ගන්න පුළුවන් නේද? බයයි බන් බඩු packet වෙයි ද කියල...![]()
මොකද ඕකුන් ට්රැකින් එක අප්ඩේට් කරනවා බොරුවට හරි...
ආවට පස්සේ damage එකක් හරි මොකක් හරි සීන් එකක් උනොත් ඉතිං බං යවන්න උබෙන් සල්ලි එපැයි..එකත් වියදමක්නේ....
මාත් කැමරාවක් ගත්තා.ශිපින්ග් එක්ක $230 වගේ උනා..ගෙදරටම ආවා..
මං ගත්ත එකම $25 විතර අඩුවෙන් වෙන සෙලෙර් කෙනෙක් ලග තිබ්බා....එත් උගෙන් මං ගත්තේ නැ බඩු විශ්වාස නැති නිසා.
උබ හිතල බලල ගනින්...මං නම් පාවිචිචි කරපු කැමරා,ෆොන් ගන්නේ නැ..ඒ ඉතිං මං..
me sellerla gen gaththa aya innawada...kohomada?
Goddak urgent...plz help karanna?
Ebay ID : http://myworld.ebay.com/infantry-006xi
Ebay ID : http://myworld.ebay.com/red-plus/
Ebay ID : http://myworld.ebay.com/18direct
machan mamath Infantry watch ekak ganna yanne...menna meka...me sellerda umbath gaththe.....kochcara dawasak yanawada enna....
http://item.ebay.com/231022492696

man gatthe menna me seller gen macho.. dawas 7n badu gedara...
http://myworld.ebay.com/p-pro-shop/&_trksid=p3984.m1497.l2754