cool ebay gadgets..

Status
Not open for further replies.

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    උඹ UK ද ඉන්නෙ ? මම උඹට පොඩි යෝජනාවක් කරන්නම් ...

    උඹේ target market එක mainly outside UK නෙ බන් ... USD වලින් බඩු විකුණපන් ... Shipping cost එකත් බඩුවට එකතු කරල FREE Shipping offer කරපන් ... Add about 10 Items to show that you're a good seller has many items in your store ...

    ok macho mama me nikam inna gaman thama danne ...

    I appreciate ur idea....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela thama patan gaththa witharai podak innakoooooooo...

    awlak ne macho ..... honda phones,cameras ehema danna balanna..
    11.gif

    ඔව් ඔව් .. තව බඩු ටිකක් දාපන් කොල්ලො ... හිතේ හැටියට බනින්නත් පුළුවන් සිංහලෙන්ම :P

    බැන්නෙ නැතත් ඌට කියලා අඩු ගනන් දාලා බඩු ටිකක් එහෙම ගෙන්න ගන්න පුලුවං..
    11.gif
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    awlak ne macho ..... honda phones,cameras ehema danna balanna..
    11.gif

    බැන්නෙ නැතත් ඌට කියලා අඩු ගනන් දාලා බඩු ටිකක් එහෙම ගෙන්න ගන්න පුලුවං..
    11.gif

    ah ela ela ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :angry::frown: කව්රු උනත් joke සහ කුණු හරුප අදුරන්නේ නැති උන් තමා මේ වගේ බුරු tags දාන්නේ:baffled::angry:

    :yes::yes: ... GTRZ mata kiwwe eya dala thiyana bawa
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න අපේ eBay සාමාජිකයින්ට CID වැඩක් තියෙනව ...

    scurvy Web Cam එකක් ගත්තනෙ ... Logitech C910 1080p HD ... $84 කියල තමයි මිනිහ කියන්නෙ ... අරගෙන තියෙන්නෙ http://myworld.ebay.com/outletmp3

    මෙන්න උගෙ Thread එක >>
    My new Webcam and stuff!!

    Who is going to Expose Scuvvy :D
     
    සෙල(ර්)ට පගාවක් දීලා තමයි අහගන්න වෙන්නෙ ....:lol::P..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සෙල(ර්)ට පගාවක් දීලා තමයි අහගන්න වෙන්නෙ ....:lol::P..

    සෙලර් ගෙ Feedback list එකේ .... "Logitech HD Pro Webcam C910 with 1080p" ... බලල ... එමගින් උගේ සැබෑ ID එකද ... ඒ ඔස්සේ ඉදිරියට යෑමෙන් තවත් හුඟක් දේ සොයා ගත හැකි නොවේද :P:lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සෙලර් ගෙ Feedback list එකේ .... "Logitech HD Pro Webcam C910 with 1080p" ... බලල ... එමගින් උගේ සැබෑ ID එකද ... ඒ ඔස්සේ ඉදිරියට යෑමෙන් තවත් හුඟක් දේ සොයා ගත හැකි නොවේද :P:lol:

    පුලුවනි ....එහෙත් තට්ට කුකුලා ගත්තා යැයි කියන ඔහුම සඳහන් කරන වෙබ් කැමරා මොඩ්ල් එක සෙලර්ගෙ සෙලින්(ග්) අයිටම්ස් වල නොපවතියි නේද...?:P:no:

    http://shop.ebay.com/outletmp3/m.ht...&_odkw=&_osacat=0&_trksid=p3911.c0.m270.l1313
     
    Status
    Not open for further replies.