cool ebay gadgets..

Status
Not open for further replies.

ishanka25

Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    i have purchased these items today!! :D


    AV USB VHS TV to DVD Capture Card S-Video Grabber

    !BW7GvSQB2k~$(KGrHgoOKjkEjlLm(yt(BKZuejoFmw~~_1.JPG


    bough 2 of these...

    New Mens cotton longsleeve V-neck T-shirt.gray.(Sz) M[/SIZE]

    %EB%B8%8C%EC%9D%B4%ED%9A%8C%EC%83%89.jpg


    Mens Classical V-Neck Long Sleeve Base T-shirt 9 Color

    56I.jpg


    Small S Black Mens WorkOut TankTop Muscle Shirt Vest

    GarageSale_1277766061_87345.jpg


    NO DRIVER!New Digital Webcam Built in Microphone TR

    F3____________.jpg


    Nvidia GeForce 9800GT 1GB PCI-E DVI VGA TV-out

    CX168L.JPG
    CX168L-1.JPG


    LED Flashing Light Up Shoelaces LITE GLOW STICK NEON

    POA004296.jpg
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    mama order karapu mage 1st buy eka ada gedaratama awoooooooo :) patta! hebeyi light eka eka paarayi paththu une :P shape eke weda karanawa :)

    20110310104.jpg

    ඔය මගුලේ ගන්න dust පැත්තෙන් විදිනවලු බන්. :dull:
     

    saheera

    Banned
    Mar 11, 2011
    24
    2
    0
    ජපානෙේ තවත් න්‍යෂ්ටික පිපිරීමක්

    මීට සුළු මොහොතකට පෙර ජපානයේ පිහිටි දෙවන න්‍යෂ්ටික බලාගාරයේ ද පිපිරීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.මීට පෙර පලමු බලාගාරයේ සිසිලන පද්ධතියේ අක්රිය වීමෙන් යම් කිසි විකිරණ කාන්දුවක් සිදු වූ බවට වාර්තා වුනා.ඵ් අනුව මේ වන විට ඵහි nuclear reactors 4 න් තුනක්ම පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.මෙසේ reactos පුපුරා යාමත් සමගින් ජපානය ඇතුළු අග්නිදිග ආසියානු කලාපයේ රටවලට අති විශාල අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති බව විදෙස් විචාරකයන් පවසා සිටියි.අවසන් වශයෙන් 1979 වසරේ රැසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යාමෙන් දහස් ගණනක් මිය ගිය අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන් හානි සිදුවුනා.ඵ් අනුව දැනටමත් න්‍යෂ්ටික බලාගාර ආශිුතව විකිරණශීලීත්වය ඉහළ යාම නිසා ෆුකුසිමා පෙදෙසේ වර්ග කිලෝ මීටර 20 ක පමණ විශාල පෙදෙසක ලැගුම්ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන විටත් ඵම පෙදෙස් වලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ජපාන රජය පවසා සිටියි.මෙ වන විට සුනාමියෙන් මිය ගොස් ඇති ගණන 1597 ක් බවට නිල වශයෙන් හදුනාගෙන ඇත.ඵමෙන්ම තවත් 10000 කට ආසන්න පිරිසක් තවමත් ආගිය අතක් නොමැති බව ඵරට මාධ්‍ය වාර්තා කර සිටියි.මෙම ගණව මී‍ටත් වඩා ඉහළ යා හැකි බවද සදහන්.ජපානය තුළ න්‍යෂ්ටික බලාගාර 5කට ආසන්න සංඛ්‍යාවක් පවතින බැව්ද පැවසෙනවා.

    උපුටාගත්ෙේ lkgossipnews.tk
     
    Status
    Not open for further replies.