dannako balanna photo 1k ehema
4to ekak ganna camera ekak nah lu neh! 4n ekat nathi lu
mage yaluwekta thama order kare uge ammata ! 
dannako balanna photo 1k ehema
mage yaluwekta thama order kare uge ammata ! 
මට දවස් 10 ඇවිල්ල තියෙනව , සති 3 යන වෙලාවලුත් තියෙනවmachng hongkong wala idan items enna saamanyayen dawas keeyak yanawada? N uparima dawas keeyada?
විශේෂ හේතුවක් නැත්නම් ඊට වඩා නම් යන්නෙ නෑ 
මට දවස් 10 ඇවිල්ල තියෙනව , සති 3 යන වෙලාවලුත් තියෙනවවිශේෂ හේතුවක් නැත්නම් ඊට වඩා නම් යන්නෙ නෑ
![]()

එල , තැන්කු මචන්, මම 23 order කරපු එකක් තාම අවේ නැ . හෙටට තමා සති 3, හෙට බලල seller ව contact කළා නම් හරිද?![]()

4to ekak ganna camera ekak nah lu neh! 4n ekat nathi lumage yaluwekta thama order kare uge ammata !
![]()

ithin macho ehenam link 1 vath dapanko apitath balanda![]()

අන්තිම තප්පර 15 වෙනකන් බබා වගේ ඉදල වැඩේ දීපන්![]()
ඔය තියෙන්නේ මමත් ඔය වැඩේ තමයි කරන්නේ 
අන්තිම තප්පර 15 වෙනකන් බබා වගේ ඉදල වැඩේ දීපන්![]()
thnx mchnmachan samahara sellersla unge ganata enakal auto bid increment 1k dala thiyenava,akayi oya dana dana eka out bid venne,,habayi hamoma ehema naha![]()

machng hongkong wala idan items enna saamanyayen dawas keeyak yanawada? N uparima dawas keeyada?
මචන් මේක මේ ගානට අව්ලක් නැද්ද http://cgi.ebay.com/NEW-Samsung-Gal...Cell_Phones&hash=item3cb83fe0bf#ht_5112wt_905
kawru hari mee wage upad ekak gennala tiyenawada ,,TAX gahanawada?
![]()
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=170652789528&category=171485&_trksid=p5197.c0.m619#ht_8120wt_914
ඔව් ඔව් එහෙම කරල බලපන්! දවස් 13,12 ක් වගේ තමයි!![]()
ඔව් කරොත් හොදයි මොකද මට අද ආවෙ මේ මාසෙ 1~2 order කරපුව , ඊයෙ නිවාඩු නැත්නම් ඊයෙම ගන්න තිබ්බඑල , එල මම contact කරලා බලන්නම් .....
