cool ebay gadgets..

Status
Not open for further replies.

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    machng hongkong wala idan items enna saamanyayen dawas keeyak yanawada? N uparima dawas keeyada?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machng hongkong wala idan items enna saamanyayen dawas keeyak yanawada? N uparima dawas keeyada?
    මට දවස් 10 ඇවිල්ල තියෙනව , සති 3 යන වෙලාවලුත් තියෙනව :D විශේෂ හේතුවක් නැත්නම් ඊට වඩා නම් යන්නෙ නෑ :D
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මට දවස් 10 ඇවිල්ල තියෙනව , සති 3 යන වෙලාවලුත් තියෙනව :D විශේෂ හේතුවක් නැත්නම් ඊට වඩා නම් යන්නෙ නෑ :D

    එල , තැන්කු මචන්, මම 23 order කරපු එකක් තාම අවේ නැ . හෙටට තමා සති 3, හෙට බලල seller ව contact කළා නම් හරිද? :confused:
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    එල , තැන්කු මචන්, මම 23 order කරපු එකක් තාම අවේ නැ . හෙටට තමා සති 3, හෙට බලල seller ව contact කළා නම් හරිද? :confused:

    ඔව් ඔව් එහෙම කරල බලපන්! දවස් 13,12 ක් වගේ තමයි!:yes:
     
    diland3

    Member
    May 24, 2008
    248
    44
    0
    Malabe
    kawru hari mee wage upad ekak gennala tiyenawada ,,TAX gahanawada?
    ZT-180-1.jpg

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=170652789528&category=171485&_trksid=p5197.c0.m619#ht_8120wt_914

    Na machan awulak wenne na tax wadinne na one nam rs250k 300k wage gewanna wei matath ae gana giya...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එල , එල මම contact කරලා බලන්නම් .....
    ඔව් කරොත් හොදයි මොකද මට අද ආවෙ මේ මාසෙ 1~2 order කරපුව , ඊයෙ නිවාඩු නැත්නම් ඊයෙම ගන්න තිබ්බ :D
     
    Status
    Not open for further replies.