cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    habai ithin phone ekak detain kala kiyanne aniwa TRC eken (Narahenpita) approval eka genna wenawa.. anna eka thamai katta :D dan ithin mu galle idala colombo warenko approval ganna.. :D
    මම ගත්ත මගුල් ඇපෲ එකක් නෑ ලොල්
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    mama ada meeka bid kala ... 7$


    gk2002-desc-auc.jpg
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    කවුරුවත් දන්නවද TOMTOP එකෙන් item එකක් track කරන හැටි ??
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ෆෝර්ඩ් මස්ටෑන්ග් එකක් ගෙන්නන්න පුලුවන් වෙයිද?
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ෆෝර්ඩ් මස්ටෑන්ග් එකක් ගෙන්නන්න පුලුවන් වෙයිද?

    අපෝ පුලුවන්:yes: , තැපැල් මාමා බයිසිකලේ දාගෙන පැදගෙන එන්නේ ෆෝර්ඩ් මස්ටෑන්ග් එක :lol::lol::lol:
     
    Status
    Not open for further replies.