cool ebay gadgets..

Status
Not open for further replies.
Jun 8, 2011
199
40
0
මේක බන් එක්කො ඩිෆෙක්ට් නැත්නම් ඇමරිකන් version එකක් , original එකේ 2100 තියෙනව මේකෙ නෑ :rolleyes: අවුලක් නෑ ඌ රිෆන්ඩ් කරානෙ වැරැද්ද පුළුවරන් :lol:


මචන් KM 900 එකට කස්ටම් ෆර්ම්වෙයාර්ස් දාන්න යූස් කරෆු සොෆ්ට්වෙයාර්ස් මොනාද? :rolleyes::rolleyes::love::love:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10507759 said:
    මචන් KM 900 එකට කස්ටම් ෆර්ම්වෙයාර්ස් දාන්න යූස් කරෆු සොෆ්ට්වෙයාර්ස් මොනාද? :rolleyes::rolleyes::love::love:
    Infineon Drivers
    Windows Enabler
    UpTestEX
    USBMap V04
    GSMULTI V30
    :D
    normal and brick උන 2ටම
     

    manjula009

    Well-known member
  • මට හිතෙන්නේ බන්, ඔය වෙබ් කාර්ඩ් එකෙන් බෑන්ක් එකට වාසියක් වෙනවා කියල වෙන්නේ , interest එකක් නැතිව අනුන්ගේ සල්ලි account එකේ තියෙන එක තමා , හිතල බලහං, අනිත් accountsවල සල්ලි වලට උන් interest එකක් monthly pay කරන්න ඕනේ නේ, bt, අපේ මේ web card වලට එහෙම එකක් ඕනේ නැහැ නේ, සල්ලි ඔහේ තියෙනවා, ඒක ම ඇති නේ බෑන්ක් එකට. :nerd::oo:
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මට හිතෙන්නේ බන්, ඔය වෙබ් කාර්ඩ් එකෙන් බෑන්ක් එකට වාසියක් වෙනවා කියල වෙන්නේ , interest එකක් නැතිව අනුන්ගේ සල්ලි account එකේ තියෙන එක තමා , හිතල බලහං, අනිත් accountsවල සල්ලි වලට උන් interest එකක් monthly pay කරන්න ඕනේ නේ, bt, අපේ මේ web card වලට එහෙම එකක් ඕනේ නැහැ නේ, සල්ලි ඔහේ තියෙනවා, ඒක ම ඇති නේ බෑන්ක් එකට. :nerd::oo:


    na doller aka buying and selling rates wenas.. apita doller aka denne selling rate akata rs3 doller 1kata tiyagannawa..
     

    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    machan la mata Vodafone 945 ekata honda case ekak hoyala diyanko

    Vodafone-945-black-1.jpg
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    machan mekata shipping walatath charge wenawada...
    seller OK wage da?
    ebay scene walata tama alut ban.. :)
    ekai podi ekakin start karanna beluweth:D
    FREE shipping.
    US $2.99 රුපියල් වලින්නම් 330ක් වගේ වෙන්නේ.
     
    • Like
    Reactions: wiskoththa

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    maalu kattak bid karala ganin
    $0.11(rs12/=)
    baya wenna epa gedaratama ei...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    මට කළු පාට මාළු කට්ටක් හොයල දීපන් කො 1$ උනත් කමක් නෑ , බිඩ් කරන්න වස කම්මලී ඔය වගේ පොඩි ඒවට :P ඒත් අවශ්‍යතාවෙ තියෙනව මට 4ක් ගන්න ඕනෙ :oo:
     
    Status
    Not open for further replies.