cool ebay gadgets..

Status
Not open for further replies.

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    යප් ෆෝන් නං ටැක්ස් ගෙවල විතරක් බෑ , TRC ලියුම ගේන්න ඕනෙ :P
    ඔය බයිල වැඩක් නෑ අත යටින් ගානක් දීල ෆෝන් එක අරන් වරෙන් ;)

    ela ela :):)
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    monoculer ekak nam gennagena thiyenawa ....
    me wage
    HTML:
    http://cgi.ebay.com/15x32-Bird-Hunting-Spotting-Scope-Monocular-Telescope-/350473782218?pt=Binocular&hash=item5199dd83ca

    awlakuth na habai loku prayojanayak nam na... nikan joliyata hodai....:rolleyes:

    oooka lankawata nehe ne bn :(
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    යප් ෆෝන් නං ටැක්ස් ගෙවල විතරක් බෑ , TRC ලියුම ගේන්න ඕනෙ :P
    ඔය බයිල වැඩක් නෑ අත යටින් ගානක් දීල ෆෝන් එක අරන් වරෙන් ;)

    ubata phone ekak awa ne?? Gale yanna one kiuwa ne? eeka mokada une?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ubata phone ekak awa ne?? Gale yanna one kiuwa ne? eeka mokada une?
    එකක් නෙවෙයි 12ක් ආව :P 3ක් ගෙදරට එකක් යාළුවෙක් අතේ USA ඉදන් අනිත් ඔක්කොම ගාල්ලෙන් අරන් ආවෙ :D
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    එකක් නෙවෙයි 12ක් ආව :P 3ක් ගෙදරට එකක් යාළුවෙක් අතේ USA ඉදන් අනිත් ඔක්කොම ගාල්ලෙන් අරන් ආවෙ :D

    :D trc yanna une ne nee?
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83

    Dollar එකක් 113ක් විතර වෙනවද? 109.** ගානක් නෙ.එහෙනම් sampath bank එකෙන් commission එකක් ගන්නව ඇති Sampath Bank එකෙන් ඇහුවම කිව්ව transaction එකකදි වැඩිපුර උන් සත පහක්වත් අපෙන් ගන්නෙ නෑ.ගන්නෙ company එකෙන් කියල.මට ඒ කියපු හරුපෙ තේරුනේ නෑ නෙ.:oo::oo: එතකොට උන් අපිට web card එකක් දෙන්නෙ හුදෙක් සමාජ සේවය උදෙසාද?
    :dull::rolleyes:
    ane manda ban mama 2500k damma call karala ahuwa mage balance aka kiyada kiyala card center aken un qwe 2400i kiyala :dull: mara huyannak un kiyane :angry:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :lol: මම ඕපන් firmware දැම්මෙ බන් :D මේක මොකාට දුන්නත් 3G enable කරන්න බෑ :rofl:
    UMTS 1900 ද කොහෙද තියෙන්නෙ :oo: 2100 නෙවෙයි

    ow bn UTMS band godak tiyenwa,man gatta langdai american version ekak(ebay newe lanakwen,ebay ekata wada mehe labai ne phone),honda welwata eke tiyenwa 2100/1900/850 (UTMS 1/2/5) nathnm baduma thama,UTMS band 1 (2100Mhz) kiyana ewa ganin lankawata gaddi :D

    P:S: samahara phn walanm radio eka control karana firmware eka wenas karala band wenas karanna puluwnda manda
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow bn UTMS band godak tiyenwa,man gatta langdai american version ekak(ebay newe lanakwen,ebay ekata wada mehe labai ne phone),honda welwata eke tiyenwa 2100/1900/850 (UTMS 1/2/5) nathnm baduma thama,UTMS band 1 (2100Mhz) kiyana ewa ganin lankawata gaddi :D

    P:S: samahara phn walanm radio eka control karana firmware eka wenas karala band wenas karanna puluwnda manda
    මේක බන් එක්කො ඩිෆෙක්ට් නැත්නම් ඇමරිකන් version එකක් , original එකේ 2100 තියෙනව මේකෙ නෑ :rolleyes: අවුලක් නෑ ඌ රිෆන්ඩ් කරානෙ වැරැද්ද පුළුවරන් :lol:
     
    Status
    Not open for further replies.