cool ebay gadgets..

Status
Not open for further replies.

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    machan mata quality cloths (shts,t shts,denims) labeta dena sellers la 2,3k diyanko ban.mama lankawe neme inne..ekai
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    http://cgi.ebay.com/32GB-Micro-SD-S...550?pt=LH_DefaultDomain_0&hash=item231219da5e

    http://cgi.ebay.com/New-USB-2-0-256...627?pt=LH_DefaultDomain_0&hash=item231219daab

    http://cgi.ebay.com/128GB-USB-Pen-T...640?pt=LH_DefaultDomain_0&hash=item231219dab8

    :lol::lol:
    32GB Micro SD for 16.99
    128GB FlashDrive for 16.99

    256GB FlashDrive for 16.99
    :rofl::lol:
    මුට 100% feedback 140කුත් තියෙනව. බට් මේක නං ෆේක් වෙන්න ඕනෙ නැත්නම් මූ ඊයෙ රෑ කින්ස්ටන් එකට වැඩක් දීල :rofl:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    http://cgi.ebay.com/32GB-Micro-SD-S...550?pt=LH_DefaultDomain_0&hash=item231219da5e

    http://cgi.ebay.com/New-USB-2-0-256...627?pt=LH_DefaultDomain_0&hash=item231219daab

    http://cgi.ebay.com/128GB-USB-Pen-T...640?pt=LH_DefaultDomain_0&hash=item231219dab8

    :lol::lol:
    32GB Micro SD for 16.99
    128GB FlashDrive for 16.99

    256GB FlashDrive for 16.99
    :rofl::lol:
    මුට 100% feedback 140කුත් තියෙනව. බට් මේක නං ෆේක් වෙන්න ඕනෙ නැත්නම් මූ ඊයෙ රෑ කින්ස්ටන් එකට වැඩක් දීල :rofl:

    pixxu hadila ayeth hadenawa :lol::lol:
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා... :no: :no: :no: මට මල පැනලා බන් ඉන්නෙ :(.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි.

    මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා දැනගන්නවානෙ,,එතකොට TRCSL ගිහින් තව පිස්සු නටන්න වෙයි.. එහෙම නැත්නම් packing එකෙ ලියලා තියෙන ගානට අනුව tax ගහයිද?? :( :( tax කීයක් ගහයිද ? මොකද මන් sellerට කිව්වා අඩු ගානක් දාල එවන්න කියලා. මට එකෙ පුරවන්න තියෙනවා බාන්ඩෙ ගාන - ම0 දන්නැනෙ බන් අරකෙ කීයක් දාලද කියලා! seller reply කරන්නෙත් නෑ..:no: :no:

    මට උදව් කරපන් මචන්..:sorry: :sorry: ෆුල් බූත වෙලා ඉන්නෙ ම0..... එකේ ගාන 76.44$.. උන් ඒක කඩලා බලයිද?
    මට උදව් කරපන්
    :( :( :(
     
    බය නැතුව ගිහිල්ල අරන් වරෙන් ;) වැඩි විස්තර සදහා ඕනෙ නම් මට පී එම් එකක් එවපන් :D
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    http://cgi.ebay.com/32GB-Micro-SD-S...550?pt=LH_DefaultDomain_0&hash=item231219da5e

    http://cgi.ebay.com/New-USB-2-0-256...627?pt=LH_DefaultDomain_0&hash=item231219daab

    http://cgi.ebay.com/128GB-USB-Pen-T...640?pt=LH_DefaultDomain_0&hash=item231219dab8

    :lol::lol:
    32GB Micro SD for 16.99
    128GB FlashDrive for 16.99

    256GB FlashDrive for 16.99
    :rofl::lol:
    මුට 100% feedback 140කුත් තියෙනව. බට් මේක නං ෆේක් වෙන්න ඕනෙ නැත්නම් මූ ඊයෙ රෑ කින්ස්ටන් එකට වැඩක් දීල :rofl:

    eekane bn.... fake nathnam maxxa
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    eekane bn.... fake nathnam maxxa
    මම කොකටත් 2ක් අරන් දානව :P
    රීෆන් එක ගන්න පුළුවන් නෙ :rofl:
    ඉස්සෙල්ල මම ගෙනාපු 16GB එකක් ෆේක් 4 GB තියෙන්නෙ
    මම ebay buyers protection එකට කිව්ව විතරයි උන් refund කරා :cool:
    4GB එකත් වැඩ :lol:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මම කොකටත් 2ක් අරන් දානව :P
    රීෆන් එක ගන්න පුළුවන් නෙ :rofl:
    ඉස්සෙල්ල මම ගෙනාපු 16GB එකක් ෆේක් 4 GB තියෙන්නෙ
    මම ebay buyers protection එකට කිව්ව විතරයි උන් refund කරා :cool:
    4GB එකත් වැඩ :lol:

    ado FedEx International Economy shipping karanne :oo::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා... :no: :no: :no: මට මල පැනලා බන් ඉන්නෙ :(.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි.

    මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා දැනගන්නවානෙ,,එතකොට TRCSL ගිහින් තව පිස්සු නටන්න වෙයි.. එහෙම නැත්නම් packing එකෙ ලියලා තියෙන ගානට අනුව tax ගහයිද?? :( :( tax කීයක් ගහයිද ? මොකද මන් sellerට කිව්වා අඩු ගානක් දාල එවන්න කියලා. මට එකෙ පුරවන්න තියෙනවා බාන්ඩෙ ගාන - ම0 දන්නැනෙ බන් අරකෙ කීයක් දාලද කියලා! seller reply කරන්නෙත් නෑ..:no: :no:

    මට උදව් කරපන් මචන්..:sorry: :sorry: ෆුල් බූත වෙලා ඉන්නෙ ම0..... එකේ ගාන 76.44$.. උන් ඒක කඩලා බලයිද?
    මට උදව් කරපන්
    :( :( :(
    උඹ එව්ව PM එකට රිප්ලයි කරන්න බෑ මෝලො :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අද මගේ 1st ebay item එක ආව. කියන්න සතුටුයි item එක නම් මෙලෝ රහක් නෑ :lol:
    test කරන්නත් එක්ක ගත්තෙ, කිව්වා වගේම ඒක testing purpose only මයි:baffled::lol:

    හැබැයි මොනා නැතත් සති දෙකටත් කලින් බඩු ආව :)

    123p2mf.jpg

    මීට වඩා හොඳයි කටින් පිඹල දුවිලි අරිනව:lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    අද මගේ 1st ebay item එක ආව. කියන්න සතුටුයි item එක නම් මෙලෝ රහක් නෑ :lol:
    test කරන්නත් එක්ක ගත්තෙ, කිව්වා වගේම ඒක testing purpose only මයි:baffled::lol:

    හැබැයි මොනා නැතත් සති දෙකටත් කලින් බඩු ආව :)

    123p2mf.jpg

    මීට වඩා හොඳයි කටින් පිඹල දුවිලි අරිනව:lol:
    congratz :):)

    1st item eka nisa awulak ne:P:P

    mage 1st item eka 3D glass ekak, thama awe ne
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා... :no: :no: :no: මට මල පැනලා බන් ඉන්නෙ :(.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි.

    මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා දැනගන්නවානෙ,,එතකොට TRCSL ගිහින් තව පිස්සු නටන්න වෙයි.. එහෙම නැත්නම් packing එකෙ ලියලා තියෙන ගානට අනුව tax ගහයිද?? :( :( tax කීයක් ගහයිද ? මොකද මන් sellerට කිව්වා අඩු ගානක් දාල එවන්න කියලා. මට එකෙ පුරවන්න තියෙනවා බාන්ඩෙ ගාන - ම0 දන්නැනෙ බන් අරකෙ කීයක් දාලද කියලා! seller reply කරන්නෙත් නෑ..:no: :no:

    මට උදව් කරපන් මචන්..:sorry: :sorry: ෆුල් බූත වෙලා ඉන්නෙ ම0..... එකේ ගාන 76.44$.. උන් ඒක කඩලා බලයිද?
    මට උදව් කරපන්
    :( :( :(

    rosa kole item eke gaana daanne nathuwa anik wisthara purola aran pala.. postoffice ekedi oka kadala balanawamai.. trc yanna kiwwoth narahenpita gihin form eka approve karan enna thiyenne.. awata passe tax gewala gedara aran enna :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    අද මගේ 1st ebay item එක ආව. කියන්න සතුටුයි item එක නම් මෙලෝ රහක් නෑ :lol:
    test කරන්නත් එක්ක ගත්තෙ, කිව්වා වගේම ඒක testing purpose only මයි:baffled::lol:

    හැබැයි මොනා නැතත් සති දෙකටත් කලින් බඩු ආව :)

    123p2mf.jpg

    මීට වඩා හොඳයි කටින් පිඹල දුවිලි අරිනව:lol:
    lol ma thamai.. maath oka ganna hithala aayeth nogena hitiye USB walin ochchara hoda power ekak ganna ba kiyala mathak una hinda..

    mama nam inne hardware eken podi blower ekak ganna..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl::lol:
     
    Wifi camera deka awada ban ? :rolleyes:
     
    Status
    Not open for further replies.