cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    http://cgi.ebay.com/LaCie-1TB-Red-R...t=LH_DefaultDomain_0&hash=item2a11fdf134#shId

    අළුතෙන් දාල තියෙන්නෙ , දැනට අඩුම ප්‍රයිස් එක 1TB portablකෙක මේක. බිඩ් කරත් ශිපින් එක්ක 90$ + යනව :oo:
    බට් මම ගෙන්නුවෙ නම් 72$ ට බිඩ් කරල WD එකක් විත් ශිපින් :cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බිඩ්ස් වලින් යන ගාන දැනගන්න නම් ඔය පැය 24 ඇතුලත වගේ ඉවර වෙන්න තියෙන බිඩ්ස් ටිකක් බලල හැම එකටම බිඩ් කරපන් (දැනට යන්නෙ හෙන අඩු ගනන් නම් ) ඊට පස්සෙ හෙට උදේ බලපන් items that i didnt win එකේ ඇති දැනට බිඩ් වලින් යන ගාන :lol:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Ada 1st Item awa :D


    ebaycq.jpg


    cimg0035sk.jpg
     
    Status
    Not open for further replies.