cool ebay gadgets..

Status
Not open for further replies.

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    machanla moneybookers haraha ebay 1n gajets ganna barida ??????
    ebay accept karanne paypal vitaramada ???????
    plzzz help ..............................................................
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machanla moneybookers haraha ebay 1n gajets ganna barida ??????
    ebay accept karanne paypal vitaramada ???????
    plzzz help ..............................................................
    මචන් ebay එකේ ගොඩක් seller ල accept කරන්නෙ paypal තමයි , ගොඩක් කලාතිරකින් තමයි ඉතින් moneybookers වලින් පේමන්ට් කරන්න පුළුවන් :D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    Machanla,
    Card verification waladi card eken kapena gaana, aith auto card ekata enawada ?? Nathnam widraw kara ganna oneda ??
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Thanx bro.. Mama dan card eka verify karala sathiyak withara wenna enawa.
    eeth thaama mage paypal acccount eke ee gaana pennanawane.. Ai ehema wenne ???
    මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑ :D
    අර කපාගත්ත ගාණත් ආයෙ පේපැල් එකෙන් කෙලින්ම කාඩ් එකට යන්නෙ :D
    ඉතින් පේපැල් එකේ බැලන්ස් එක බින්දුවයි තමා ලක්ශ ගාණක් කාඩ් එකෙන් වියදන් කළත් :D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑ :D
    අර කපාගත්ත ගාණත් ආයෙ පේපැල් එකෙන් කෙලින්ම කාඩ් එකට යන්නෙ :D
    ඉතින් පේපැල් එකේ බැලන්ස් එක බින්දුවයි තමා ලක්ශ ගාණක් කාඩ් එකෙන් වියදන් කළත් :D

    අනේ මන්දා මගේ එකවුන්ට් එකේ බැලන්ස් එකක් තියෙනවනේ.. හිතා ගන්න බෑ....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    reputation_neg.gif
    cool ebay gadgets.. 07-10-2011 12:14 AM Thanx bro... <chintha4u>

    :lol: පිස්සු නැත්නම් ශෝක්, මට මයි වෙන්නෙ :P
     
    • Like
    Reactions: nec2000

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑ :D
    අර කපාගත්ත ගාණත් ආයෙ පේපැල් එකෙන් කෙලින්ම කාඩ් එකට යන්නෙ :D
    ඉතින් පේපැල් එකේ බැලන්ස් එක බින්දුවයි තමා ලක්ශ ගාණක් කාඩ් එකෙන් වියදන් කළත් :D

    ow habai lankawe accounts wala witarai... salli genna ganna ba ne.. aki...
    US account ake nam balance aka pennanawa..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ මන්දා මගේ එකවුන්ට් එකේ බැලන්ස් එකක් තියෙනවනේ.. හිතා ගන්න බෑ....
    කීයක් තියෙද? වෙන කොහොමවත් සල්ලි ආවෙ නෑ කියල ශුවර් ද? acc එක ලංකාවෙ එකක් ද වෙන රටකද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow habai lankawe accounts wala witarai... salli genna ganna ba ne.. aki...
    US account ake nam balance aka pennanawa..
    ඔව් ඔව් මචන් මූ වෙබ් කාඩ් ගැන ඇහුව නිසයි මම කිව්වෙ :D

    btw GT ඇහුවද අර වැඩේ?
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කීයක් තියෙද? වෙන කොහොමවත් සල්ලි ආවෙ නෑ කියල ශුවර් ද? acc එක ලංකාවෙ එකක් ද වෙන රටකද?
    ලංකාවේ නෙමේ සිංගප්පූර්.. අර වෙච්ච වැඩේට සොරි.... :( මම පී.එම්. කලා. ඒක යන්නත් කලින් ඔයා රෙප් බලලා..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවේ නෙමේ සිංගප්පූර්.. අර වෙච්ච වැඩේට සොරි.... :( මම පී.එම්. කලා. ඒක යන්නත් කලින් ඔයා රෙප් බලලා..
    අහ් එහෙනම් ඔයාගෙ අර කැපුව ගාන acc එකට එන්න ඕනෙ කාඩ් එකට යන්නෙ නෑ :D

    කමක් නෑ බන් , බලන්න ඕනෙ නෑ පේනව මම නිතර user CP එකෙන් subscribe වෙච්ච තෙර්ඩ් වලට අළුත් පෝස්ට් වැටිලද බලන නිසා :D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    අහ් එහෙනම් ඔයාගෙ අර කැපුව ගාන acc එකට එන්න ඕනෙ කාඩ් එකට යන්නෙ නෑ :D

    කමක් නෑ බන් , බලන්න ඕනෙ නෑ පේනව මම නිතර user CP එකෙන් subscribe වෙච්ච තෙර්ඩ් වලට අළුත් පෝස්ට් වැටිලද බලන නිසා :D

    එහෙනම් ඒක තමා... වැඩේ තියෙන්නේ මොනවත් ගන්නකොටවත් ඒකෙන අඩු වෙන්නෙත් නෑ.. ඒක තියෙද්දී කාර්ඩ් එකෙන් අදින්නේ....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් ඒක තමා... වැඩේ තියෙන්නේ මොනවත් ගන්නකොටවත් ඒකෙන අඩු වෙන්නෙත් නෑ.. ඒක තියෙද්දී කාර්ඩ් එකෙන් අදින්නේ....
    ඔව් ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ගෙවනකොට පොඩි බඩුවක් නම් acc බැලන්ස් එකෙන් ගෙවන්න කාඩ් එකෙන් නොගෙව :D
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඔව් ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ගෙවනකොට පොඩි බඩුවක් නම් acc බැලන්ස් එකෙන් ගෙවන්න කාඩ් එකෙන් නොගෙව :D

    ඊලඟ පාර මොනව හරි ගන්නනකොට ට්‍රයි එකක් දෙන්නම්.. මම ඒ ඔප්ෂන් එක තියෙනවද කියලා කවදාවත් දැකලා නෑ.. පේ කරන තැනදිද තෝරන්න තියෙන්නේ ??
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,294
    639
    113
    meka wikinila iwara ekak.. search ekak dammanam wena me jathiye ekak hoya gaththaki...

    eththatama ayka bid karala mama thami aran thiyennay, ayth aprove karanna nikan bee bee vagay , eththatama mayka may gaanata vatinava da machang?>>?>?>
     
    Status
    Not open for further replies.