මචන් ebay එකේ ගොඩක් seller ල accept කරන්නෙ paypal තමයි , ගොඩක් කලාතිරකින් තමයි ඉතින් moneybookers වලින් පේමන්ට් කරන්න පුළුවන්machanla moneybookers haraha ebay 1n gajets ganna barida ??????
ebay accept karanne paypal vitaramada ???????
plzzz help ..............................................................

auto වැටෙනවMachanla,
Card verification waladi card eken kapena gaana, aith auto card ekata enawada ?? Nathnam widraw kara ganna oneda ??

auto වැටෙනව![]()
මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑThanx bro.. Mama dan card eka verify karala sathiyak withara wenna enawa.
eeth thaama mage paypal acccount eke ee gaana pennanawane.. Ai ehema wenne ???

මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑ![]()
අර කපාගත්ත ගාණත් ආයෙ පේපැල් එකෙන් කෙලින්ම කාඩ් එකට යන්නෙ![]()
ඉතින් පේපැල් එකේ බැලන්ස් එක බින්දුවයි තමා ලක්ශ ගාණක් කාඩ් එකෙන් වියදන් කළත්![]()
මචන් කාඩ් එකේ සල්ලි පේපැල් එකේ පෙන්නන්නෙ නෑ![]()
අර කපාගත්ත ගාණත් ආයෙ පේපැල් එකෙන් කෙලින්ම කාඩ් එකට යන්නෙ![]()
ඉතින් පේපැල් එකේ බැලන්ස් එක බින්දුවයි තමා ලක්ශ ගාණක් කාඩ් එකෙන් වියදන් කළත්![]()
කීයක් තියෙද? වෙන කොහොමවත් සල්ලි ආවෙ නෑ කියල ශුවර් ද? acc එක ලංකාවෙ එකක් ද වෙන රටකද?අනේ මන්දා මගේ එකවුන්ට් එකේ බැලන්ස් එකක් තියෙනවනේ.. හිතා ගන්න බෑ....
ඔව් ඔව් මචන් මූ වෙබ් කාඩ් ගැන ඇහුව නිසයි මම කිව්වෙow habai lankawe accounts wala witarai... salli genna ganna ba ne.. aki...
US account ake nam balance aka pennanawa..

ලංකාවේ නෙමේ සිංගප්පූර්.. අර වෙච්ච වැඩේට සොරි....කීයක් තියෙද? වෙන කොහොමවත් සල්ලි ආවෙ නෑ කියල ශුවර් ද? acc එක ලංකාවෙ එකක් ද වෙන රටකද?
මම පී.එම්. කලා. ඒක යන්නත් කලින් ඔයා රෙප් බලලා..අහ් එහෙනම් ඔයාගෙ අර කැපුව ගාන acc එකට එන්න ඕනෙ කාඩ් එකට යන්නෙ නෑලංකාවේ නෙමේ සිංගප්පූර්.. අර වෙච්ච වැඩේට සොරි....මම පී.එම්. කලා. ඒක යන්නත් කලින් ඔයා රෙප් බලලා..


අහ් එහෙනම් ඔයාගෙ අර කැපුව ගාන acc එකට එන්න ඕනෙ කාඩ් එකට යන්නෙ නෑ
කමක් නෑ බන් , බලන්න ඕනෙ නෑ පේනව මම නිතර user CP එකෙන් subscribe වෙච්ච තෙර්ඩ් වලට අළුත් පෝස්ට් වැටිලද බලන නිසා![]()
ඔව් ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ගෙවනකොට පොඩි බඩුවක් නම් acc බැලන්ස් එකෙන් ගෙවන්න කාඩ් එකෙන් නොගෙවඑහෙනම් ඒක තමා... වැඩේ තියෙන්නේ මොනවත් ගන්නකොටවත් ඒකෙන අඩු වෙන්නෙත් නෑ.. ඒක තියෙද්දී කාර්ඩ් එකෙන් අදින්නේ....

http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=400228112934&ssPageName=ADME:L:COSI:US:1123
MACHANG laaa, mayka may gaanata laabada??? 1200k ??
ඔව් ඒකට ඉතින් කරන්න තියෙන්නෙ ගෙවනකොට පොඩි බඩුවක් නම් acc බැලන්ස් එකෙන් ගෙවන්න කාඩ් එකෙන් නොගෙව![]()
meka wikinila iwara ekak.. search ekak dammanam wena me jathiye ekak hoya gaththaki...